~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata kellage gedarata penwanna ube company eke wada karanawa kiyala leter ekak diyan musala miniho okai danata ona udawwa :oo:

    :rofl::rofl::rofl: ශා ලොක්ක ශා උයාත් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේද ඉන්නෙ මෙයා ,
    අනේ අපේ නෑදෑයෙකුත් ඉන්නවා එයාවත් ගන්නකෝ ඔය මොකක් හරි කරගන්න් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේකේ ඉන්න උන් ඔක්කොම දුවල ගිහින් අපේ පුස්තකාලේ සාර්ථක කරගන්න මෙන්න මේකට ගිහින් තම තමන්ගේ හැඹිලි වල තියෙන ඒවා අපේ ජයමල්ලට දාන්න :yes: මේකට සපෝට් එක නොදෙන උන්ට අලුත් ත්‍රෙඩ් එකේ සමුහ චායාරුපේ ඉන්න වරම් නැතිවෙන බවට මම සහතික වෙනවා :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1802564&page=3

    mokakkda karanna ona sinhaleb ketiyen kiyapan ban.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මවත් එක්කන් පලයන්

    එල යන්ද කලින් කට්ටියටම කියන්නම්

    mawa tho haluwa neda gal massa :angry:

    අනේ උබ එන කොළඹ. ගෙදරින් පාන් ගෙඩියක් ගේන්ඩ කඩේට යවන්නේ නෑ
    කොළඹ එන්ඩ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකේ ඉන්න උන් ඔක්කොම දුවල ගිහින් අපේ පුස්තකාලේ සාර්ථක කරගන්න මෙන්න මේකට ගිහින් තම තමන්ගේ හැඹිලි වල තියෙන ඒවා අපේ ජයමල්ලට දාන්න :yes: මේකට සපෝට් එක නොදෙන උන්ට අලුත් ත්‍රෙඩ් එකේ සමුහ චායාරුපේ ඉන්න වරම් නැතිවෙන බවට මම සහතික වෙනවා :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1802564&page=3

    තේරුනේ නෑ :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl::rofl::rofl: ශා ලොක්ක ශා උයාත් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේද ඉන්නෙ මෙයා ,
    අනේ අපේ නෑදෑයෙකුත් ඉන්නවා එයාවත් ගන්නකෝ ඔය මොකක් හරි කරගන්න් :baffled:

    thuk eeya construction muge restaurent eke appa danawa kila dipan eeta wada hodai :P

    uge oya mokak hari ilawwaka head of it wage post ekak dala dipan e ati :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල යන්ද කලින් කට්ටියටම කියන්නම්

    අනේ උබ එන කොළඹ. ගෙදරින් පාන් ගෙඩියක් ගේන්ඩ කඩේට යවන්නේ නෑ
    කොළඹ එන්ඩ

    pala yanna !aniwa jobak set welanam man enawa.uba hithuwe cmpz eke ape allpu watte tibba kiyalada :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokakkda karanna ona sinhaleb ketiyen kiyapan ban.

    තේරුනේ නෑ :sorry:

    අපේ පුස්තකාලේ පොත් ලිස්ට් එක හදපු එකේ පොඩි අවුලක් ඇවිල්ල අරූ දහ අතේ කල්පනා කරනව එක හදාගන්න. එක්සෙල් වල මොකද්ද එකක්. නිකන් උදව් ඉල්ලුවට කවුරුත් උදව් කරන්නෙ නෑ ඒ හින්ද අපි රෙප් වලින් ජයමල්ලක් ඇම විදිහට දෙනව ඒකට පෙරේතකමේ වත් ඇවිත් උදව් කරයිද බලන්න. ගිහින් අර උපුල් කරලා තියෙනව වගේ තෑගී මල්ලට තමන්ගේ දායකත්වය දාන්න. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1802564&page=3
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ පුස්තකාලේ පොත් ලිස්ට් එක හදපු එකේ පොඩි අවුලක් ඇවිල්ල අරූ දහ අතේ කල්පනා කරනව එක හදාගන්න. එක්සෙල් වල මොකද්ද එකක්. නිකන් උදව් ඉල්ලුවට කවුරුත් උදව් කරන්නෙ නෑ ඒ හින්ද අපි රෙප් වලින් ජයමල්ලක් ඇම විදිහට දෙනව ඒකට පෙරේතකමේ වත් ඇවිත් උදව් කරයිද බලන්න. ගිහින් අර උපුල් කරලා තියෙනව වගේ තෑගී මල්ලට තමන්ගේ දායකත්වය දාන්න. ;)
    මොකද්ද අවුල කියපන් මට ඕන දෙයක් කරන දෙනව ඕවනං ගේමක්ම නෑ :baffled::baffled::rofl::rofl:

    මොකද්ද තෑගි මල්ල කීවෙ :confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇමිය ලංකාවට එන එක ෂුවර් නෑ
    මම ආවම එන්නම් උපුලවයි තව එන උන් ටිකකුයි එක්කගෙන

    එල වරෙං..
    දෙසැම්බර් ඇරෙන්න ඕන කාලෙක වරෙං..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    තනුජක දෙන්නෑ පොර රහස්ය බාවය සුරකිනවානේ බං උබම මෙතන දාපන් බං අපි කතා කරලා උබට බයිටක් දෙන්නම් හොදේ:P

    මෙතන දාන්න...
    පල මූසලයෝ යන්න