ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ :eek:

    ඕක හෝදපන් :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මචන්ලා මමත් පල්සර් ක්ලබයට එකතු උනා :D
    සුබ පැතුම් මචෝ :love::love: ride safe :cool::cool:

    mokakda machan me model eka
    :confused::confused::confused:

    අලුත් පල්සර් එක. පිටිපස්සෙ disc එහෙමත් එනව අලුත් 180 එකේ :yes::yes:

    pulsar-180-color-laser-black.png

    තව featuers තියෙනව

    Laser Edge graphics
    Ventilated disc brakes
    AHO ( Always Headlight ON )
    SGAO ( Saree Guard Always ON )
    EUFT ( Engine Under Fuel Tank )

    මචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40 ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු:no::baffled:.. ඒක දැම්මොත් අවුලක් වෙයිද? :confused::confused:
    රෙකමන්ඩ් කරල තියෙන එක දාන්න :yes::yes: අවුලක්නම් වෙන්න විදිහක් නැතිවෙයි මචන් :rolleyes::rolleyes:

    ඕක හෝදපන් :P
    latest

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ පැතුම් මචෝ :love::love: ride safe :cool::cool:

    අලුත් පල්සර් එක. පිටිපස්සෙ disc එහෙමත් එනව අලුත් 180 එකේ :yes::yes:

    pulsar-180-color-laser-black.png

    තව featuers තියෙනව

    Laser Edge graphics
    Ventilated disc brakes
    AHO ( Always Headlight ON )
    SGAO ( Saree Guard Always ON )
    EUFT ( Engine Under Fuel Tank )

    :lol::lol::lol::lol::lol:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    අඩෝ අඩුවට 135 LS එකක් ගන්න හොද තැනක් කියපන් කෝ :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    28k ma duwalada bn? actual gana ita wadi neda?
    දුවපු ගනන් හොයන්න අමාරුයි මචන්. මන්නම් odometer එක ලොකුවට නෝට් කරෙත් ගෙනාවට පස්සෙ. ඒ සර්විස් රෙකෝඩ් තියාගන්න උදව්වක් වෙන හින්ද. ගෙනාවෙනම් 12500ය ගානකදි. දුවපු ගනන් හොයන්නම බෑ. මීටර් මාරු කරලද, කරකවලද මොනව වෙලාද දන්නෑනෙ. හොදම දේ ගෙනාපු තැන ඉදල ඉස්සරහට records තියන් යන එක තමා :yes:

    අඩෝ අඩුවට 135 LS එකක් ගන්න හොද තැනක් කියපන් කෝ :dull::dull:
    බම්ප් මචෝ :)
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ :eek:

    silicone grease uba ganna brand eka price kiyanna puluwanda
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    silicone grease uba ganna brand eka price kiyanna puluwanda
    මචන් දැන් පවිච්චි කරන එකනම් ගොඩක් කල් අරන්.ඒකෙ tube එක විතරයි තියෙන්නෙ පෙට්ටිය නෑ ඒ හින්ද brand එක හොයන්න බෑ. කොහොම හරි ලොකු ගානක් උනේ නෑ මචන් මට මතක විදිහට. auto parts කඩ වල තියෙනව මචන් :)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බයික් එක හැප්පුනා.
    නම්බර් ප්ලේට් වලට කෙලවිලා.
    ආයේ ගන්න බෑද බන් නම්බර් ප්ලේට් එක
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
    මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
    කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව

    ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව

    එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
    මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?

    කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
    බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
    වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එක හැප්පුනා. නම්බර් ප්ලේට් වලට කෙලවිලා.
    ආයේ ගන්න බෑද බන් නම්බර් ප්ලේට් එක
    මොකද උනේ ? ගොඩක් damage උනාද plate දෙකම ? RMV එකට කෝල් එකක් දීල බලන්න හරියටම විස්තරේ කියයි.

    කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
    බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
    වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන
    එල මචෝ :):)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුබ පැතුම් මචෝ :love::love: ride safe :cool::cool:

    අලුත් පල්සර් එක. පිටිපස්සෙ disc එහෙමත් එනව අලුත් 180 එකේ :yes::yes:

    තව featuers තියෙනව

    Laser Edge graphics
    Ventilated disc brakes
    AHO ( Always Headlight ON )
    SGAO ( Saree Guard Always ON )
    EUFT ( Engine Under Fuel Tank )
    එල මචෝ:cool:

    අන්න අන්න ඉතින් පල්සර් ක්ලබ් එකේ ඉදන්ම පල්සරයට කින්ඩි දානවා:frown:

    :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලහිරු අහපු ප්‍රශ්නෙම මටත් තියෙනවා මචන්ලා, pulsar 150 එකටත් 20W 50 තමයි මැනුවල් එකේ දාන්න කියලා තියෙන්නේ, බයික් එක අලුත් නිසා මුල් සර්විස් ටික 20W 40 දාන එකද වඩා හොඳ, නැත්තම්, මැනුවල් එකේ කියලා තියෙන විදිහට 20W 50 ම දාන එකද? කස්ටිය මොකද හිතන්නේ ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    silicone grease uba ganna brand eka price kiyanna puluwanda

    ඔය ග්‍රීස් එකට සාමාන්‍යයෙන් අපේ අය කියන්නේ රබර් ග්‍රීස් කියලා. වැඩිපුරම පාවිච්චි වෙන්නේ රබර් පාර්ට්ස් වල ගාන්න නිසා.

    Seiken කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන එක ගන්න. සයිස් 2කින් වගේ එනවා.පොඩි එක 70 වගේ වෙයි.ලොකු එක 330ක් වගේ.
    මේ වගේ බොක්ස් එකක එන්නේ.ජපන් අකුරු ටිකනම් නෑ ඒකෙ.

    post-2786-1433844666_thumb.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
    බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
    වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන

    මගෙත් ඔය සීන් එකම තියෙනවා.

    මචන් කියක් විතර ගියාද ඔක්කොටම.
    එන්ජින් ඔයිලුත් මාරු කරන්න ඕනෙද ඕක හැදුවම?:confused:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලහිරු අහපු ප්‍රශ්නෙම මටත් තියෙනවා මචන්ලා, pulsar 150 එකටත් 20W 50 තමයි මැනුවල් එකේ දාන්න කියලා තියෙන්නේ, බයික් එක අලුත් නිසා මුල් සර්විස් ටික 20W 40 දාන එකද වඩා හොඳ, නැත්තම්, මැනුවල් එකේ කියලා තියෙන විදිහට 20W 50 ම දාන එකද? කස්ටිය මොකද හිතන්නේ ?

    මෙහෙමයි මචන් ඕකේ 40 කියන එකට වඩා 50 ගණකම වැඩිනේ ඔයිල් එක. එක නිසා 20000 km වගේ දුවනකන් 40 දාලා පස්සේ ඕනෙනම් 50 එකට යන්න පුළුවන්.
    මැනුවල් එකේ තියෙන විදිහට දැම්මත් වරදක් නෑ ඉතින්.
    සාමාන්‍යයෙන් ගණකම ඔයිල් එකක් දාන්නේ එන්ජින් පරණ උනාමනේ.
    අනික තමා HI-RPM දුවන එකක් නම් අනිවා ගණකම ඔයිල් එකක් දාන්න ඕනේ.උදාහරණයකට රේස් දුවන මිනි මයිනර් එකක් වගේ ටොයෝට GT කාර් එකක් වගේ එකක් නම් 10w-60 දාන්න ඕනේ නැත්නම් එන්ජිමටත් සොරිම තමා.