mokakda machan me model eka
![]()
පල්සර් 150 අලුත් මොඩ්ල් එක බන්.ටූටෝන් කලර් එකක් එන්නේ
mokakda machan me model eka
![]()
නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ![]()

සුබ පැතුම් මචෝඔන්න මචන්ලා මමත් පල්සර් ක්ලබයට එකතු උනා![]()

ride safe 

mokakda machan me model eka
![]()

රෙකමන්ඩ් කරල තියෙන එක දාන්නමචංලා මගේ බයික් එක 2016 බජාජ් පල්සර් 180 එකක්....සර්විස් එකෙන් ගොඩක් වෙලාවට දාන්නේ 20W40 ඔයිල් එකක්...ඒත් බයික් එකට Recommend කරන්නේ 20W50 ග්‍රේඩ් එක. මම හිතුවා Mobil super 4T 20W50 ඔයිල් එක use කරන්න...සමහරු කියනවා ඒක අලුත් බයික් වලට හොද නෑලු.. ඒක දැම්මොත් අවුලක් වෙයිද?
![]()

අවුලක්නම් වෙන්න විදිහක් නැතිවෙයි මචන් 

ඕක හෝදපන්![]()
සුබ පැතුම් මචෝride safe
අලුත් පල්සර් එක. පිටිපස්සෙ disc එහෙමත් එනව අලුත් 180 එකේ
![]()
තව featuers තියෙනව
Laser Edge graphics
Ventilated disc brakes
AHO ( Always Headlight ON )
SGAO ( Saree Guard Always ON )
EUFT ( Engine Under Fuel Tank )

දුවපු ගනන් හොයන්න අමාරුයි මචන්. මන්නම් odometer එක ලොකුවට නෝට් කරෙත් ගෙනාවට පස්සෙ. ඒ සර්විස් රෙකෝඩ් තියාගන්න උදව්වක් වෙන හින්ද. ගෙනාවෙනම් 12500ය ගානකදි. දුවපු ගනන් හොයන්නම බෑ. මීටර් මාරු කරලද, කරකවලද මොනව වෙලාද දන්නෑනෙ. හොදම දේ ගෙනාපු තැන ඉදල ඉස්සරහට records තියන් යන එක තමා28k ma duwalada bn? actual gana ita wadi neda?

බම්ප් මචෝඅඩෝ අඩුවට 135 LS එකක් ගන්න හොද තැනක් කියපන් කෝ![]()

නෑ මචන් කහ පාට එක petroleum based නෝමල් ග්‍රීස් එක. අනික මචන් silicone grease එක. metal to metal touch වෙන තැන් වල මචන් normal grease එක ගෑවට අර රබර් තියෙන තැන් වල ගෑවහම කාලයත් එක්කම් රබර් එක ඉදිමෙනව වගේ වෙනව. හොදට බලා ගන්න පුලුවන් ඕක කැලිපර් එකේ dust boot වල එහෙම. එතකොට මඩ එහෙම ඔක්කොම ඒක ඇතුලෙ. තව ඔය එලියට පේන්න තියෙන සීල් වල grease තුනී ලේයර් එකක් ගාන්න කියල හොන්ඩ මහත්තය කියල තියෙන්නෙ. ඒකට පිටින් යන්න බෑනෙ![]()
මචන් දැන් පවිච්චි කරන එකනම් ගොඩක් කල් අරන්.ඒකෙ tube එක විතරයි තියෙන්නෙ පෙට්ටිය නෑ ඒ හින්ද brand එක හොයන්න බෑ. කොහොම හරි ලොකු ගානක් උනේ නෑ මචන් මට මතක විදිහට. auto parts කඩ වල තියෙනව මචන්silicone grease uba ganna brand eka price kiyanna puluwanda
යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව
ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව
එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?
මොකද උනේ ? ගොඩක් damage උනාද plate දෙකම ? RMV එකට කෝල් එකක් දීල බලන්න හරියටම විස්තරේ කියයි.බයික් එක හැප්පුනා. නම්බර් ප්ලේට් වලට කෙලවිලා.
ආයේ ගන්න බෑද බන් නම්බර් ප්ලේට් එක
එල මචෝකට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන

2017 ආපු එක, ඉස්ටිකර් ටික වෙනස් කරලා......mokakda machan me model eka
![]()

එල මචෝසුබ පැතුම් මචෝride safe
අලුත් පල්සර් එක. පිටිපස්සෙ disc එහෙමත් එනව අලුත් 180 එකේ
තව featuers තියෙනව
Laser Edge graphics
Ventilated disc brakes
AHO ( Always Headlight ON )
SGAO ( Saree Guard Always ON )
EUFT ( Engine Under Fuel Tank )

silicone grease uba ganna brand eka price kiyanna puluwanda
කට්ටියටම ගොඩක් ස්තූතියි උදව් කරාට
බයික් එක හැදුව, වෑල් වලින් කම්ප්‍රෙශන් ලීක් ලෙඩක් තිබිල තීන්නෙ, හෙඩ් එක ගැලෙව්ව.
වෑල් 4ක් තියෙනව මේකෙ ඒව අපහු ග්‍රයින්ඩ් කරල දැම්ම, රබර් බුශ් 4 අලුතින් දැම්ම, ස්ප්‍රින් එකක ටෙන්ශන් වෙනසකුත් තිබුන

ලහිරු අහපු ප්‍රශ්නෙම මටත් තියෙනවා මචන්ලා, pulsar 150 එකටත් 20W 50 තමයි මැනුවල් එකේ දාන්න කියලා තියෙන්නේ, බයික් එක අලුත් නිසා මුල් සර්විස් ටික 20W 40 දාන එකද වඩා හොඳ, නැත්තම්, මැනුවල් එකේ කියලා තියෙන විදිහට 20W 50 ම දාන එකද? කස්ටිය මොකද හිතන්නේ ?