සුද්දීයක් බැන්දොත් ??

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Hondai narakai dekama thiyenawa bn...
    Oya kiwwata wali giya gaman damala gahala yanne ne hama ekama...
    Godak Scandinavian countries family oriented... Habai ithin un independent... Yaksayo wage thama.wada karaddi...jolly daaddith eth ehemai...
    Eth bn mata nam aasa lankawe ekek ekka inna... Bokkenma sinhala tikak katha karala love karanna hari puluwan...
    Suddiyek badina un baila gahnne lankawe kello arakai mekai kiyala... 200% un suddiyo badinne visa eka gaha ganna...😜

    අනේ මන්ද බන් .එක එකාගේ චොයිස් එක නේ .හැබැයි බන් මම ගොඩක් අපේ එවුන්ට වඩා පිටරට කෙල්ලෙක් ගේ හොද පැත්ත දකිනවා බන් අත්දැකීම් එක්ක කියන්නේ ;);)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෝ හිතුවද මේ කඩවල් වැල විකුණන්ඩ ඉන්නවා කියල :angry::angry:
    ඔහොම හිටපියව් කෝ ටිකක් :P:P

    සුද්දියො ටකල් කරන්න කිරියෙ ත්‍රෙඩ් දාල, ටවුමෙ අමු සිංහල කෑල්ලක් එක්ක ඉන්නව මාට්ටු උනොත් තමයි උඹට කෙලවන්නෙ මං:angry::angry:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මන්ද බන් .එක එකාගේ චොයිස් එක නේ .හැබැයි බන් මම ගොඩක් අපේ එවුන්ට වඩා පිටරට කෙල්ලෙක් ගේ හොද පැත්ත දකිනවා බන් අත්දැකීම් එක්ක කියන්නේ ;);)

    Ela ela mama nam ehema close relationship ekak widihata aashraya karala na just worknand stuff... ☺️
    Umbata ithin ehema godak athadakeem thiyenam rata ratawal wala ehema awidala karala, date karala apita wada yamak dannawne bn... Ehenam echcharai... ☺️
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Ela ela mama nam ehema close relationship ekak widihata aashraya karala na just worknand stuff... ☺️
    Umbata ithin ehema godak athadakeem thiyenam rata ratawal wala ehema awidala karala, date karala apita wada yamak dannawne bn... Ehenam echcharai... ☺️

    එහෙම්මම නෑ බන් :P:P
    ඔහේ අතරින් පතර කෙල්ලෙක් දෙන්නේ අස්සරේ කරලා ගත්තු අත්දැකීම් තමා ඉතීම් :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    මතක ඇතුව රීල පුක හෝදන්න කියපං සුද්දිට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    HxMDtIKTR4eqyX-8xU8pBQ.png
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    mth suddiyek thamay badinna hithan inne....... :)
    oya eka eka ewun kiyna katha ganan gnna epa bn..... oya ka ghnne lankawe gode goraka ganu badagena duk widina anatha kukulo tika......
    uba italy wala wage kallak talk kara ganin unge hitha hoday (anith ewath ehm thamay...;))
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    200% un suddiyo badinne visa eka gaha ganna...😜
    බොරු කියන්න එපා. උඹ ගිහින් බලපන් බැදල ජෝඩුවම ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව ඇති තරම්. හික්කඩුව උණවටුන පැත්තෙ හුගක් රෙස්ට් හවුස් තියනව ඒව කරන්නෙ ලංකාවෙ කොල්ලො උන් බැදපු සුද්දියොත් එක්ක සෙට් වෙලා. ෆැමිලි බිස්නස්. උන්ගෙ ජීවිතේ ඉතිං ගොඩම තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mth suddiyek thamay badinna hithan inne....... :)
    oya eka eka ewun kiyna katha ganan gnna epa bn..... oya ka ghnne lankawe gode goraka ganu badagena duk widina anatha kukulo tika......
    uba italy wala wage kallak talk kara ganin unge hitha hoday (anith ewath ehm thamay...;))
    තද තද මචන්. ගූ ගෑනු බැදගත්තු එවුන්ට ඉතිං අපේ කොල්ලො සුපිරි කෙල්ලො එක්ක සෙට් වෙන එකට ඊරිසියයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    බොරු කියන්න එපා. උඹ ගිහින් බලපන් බැදල ජෝඩුවම ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව ඇති තරම්. හික්කඩුව උණවටුන පැත්තෙ හුගක් රෙස්ට් හවුස් තියනව ඒව කරන්නෙ ලංකාවෙ කොල්ලො උන් බැදපු සුද්දියොත් එක්ක සෙට් වෙලා. ෆැමිලි බිස්නස්. උන්ගෙ ජීවිතේ ඉතිං ගොඩම තමා.

    machan uba koheda inne?