ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    :angry:

    Please don't do these type of silly things. Importation of Aquatic plants into Sri Lanka is prohibited. Any planting materials including seeds can only be imported with the approval of Agriculture Department.

    Think about the consequences if something alien comes to our country. You might not be able to repay the damage.

    Please act wisely........

    :rofl::rofl:

    Oya widiyata baluwoth kisima deyak gennanna wenne naa.......
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    1193ce6661.jpg

    a3mtg2.jpg

    මටත් ගෙදර මේ වගේ එකක් හදාගන්න ඔ්න. මේ වගේ ටැංකි හදන අය කවුද ඉන්නේ??
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Originally Posted by allrights
    මම් මෙ ත්‍රේඩ් එකෙ පොස්ට් ගොඩක් කියවලා නම් නෑ මචන්..ඉතින් මෙක උබලා මිට කලින් කතා වෙච්ච දෙයක් ද දන්නෙත් නැ...:rolleyes::rolleyes: මම් මෙක කාලෙක ඉදන් කවුරු හෝ අහවිද කියලා බල බල හිටියා.. කවුරුත් අහන පාටක් නම් නෑ.. :no::no:

    මෙකයි සින් එක .. උබලා දන්නවාද බන් මාලුන්ගෙ පාට වර්නවත් ව පවතින්න සහා මලු නිකන් ඌරො වගෙ හොදට හැදෙන්න දෙන්න පුලුවන් කැම වට්ටොරුවක් ? මෙකේ වෙට් කෙනෙක්කුත් ඉන්න නිසා රෙප් එකක් දාන්න බලන්න.. :baffled::oo:

    හැබැයි තමන් හදලා , මාලුන්ට දීලා තියෙන දෙයක් වෙන්න ඔන.. අර පොතේ, මේ පොතේ , අරූ කිව්වා මූ කිව්වා වගෙ දෙවල් නම් දාන්න එපා.. :angry::angry: ඔයා හරියටම දන්න වට්ටොරුවක් කැමති නම් අපිත් එක්ක බෙදා ගන්න.. ඒ වගෙම කඩවල ටින් කෑම ගැන නෙමේ මම් මෙහ් අහන්නේ.. එක නිසා එවත් කියන්න එපා බන්.. :no::no:

    මොකද මම් හොදටම දන්නවා මාලුන් හොද වර්නවත්ව බොයිලර් කුකුල්ලු වගෙ හැදෙන්න දෙන්න පුලුවන් කෑම වට්ටොරු ඔය මාලු බෝ කරන අය දන්නවා කියලා..:yes::yes: අපෙ ගෙවල් පැත්තෙ අන්කල් පොරක් ගාව ඔය වගෙ වට්ටොරුවක් තියෙනවා.. ඇහැවුවට කියන්නෙ නෑ... මිනිහා කැම දාන වෙලාව අල්ලලා අපි පොඩි කාලෙ මාලු ගන්න ගියාම මිනිහා පටස් ගලා කැම දාන එක නවත්තලා භාජනය ගේ ඇතුලින් තියලා එවනවා.. එතන හිටි ප්ලෙටි නිකන් සොට් ටෙල් වගෙ හොදට සයිස්...:shocked::shocked: ශොට් ටෙල් නිකන් කාෆ් පැටුව් වගෙ වගෙ මහතට තද රතු පාටින් හිටියා.. ගොල්ෆිශ් එහෙම බිත්තර වගෙ ... ගියාම ගන්න හිතෙනවා බන් මාලු ... ලෙඩ කාක්කො වගෙ උන් නෑ...:no:සොමාලියන් උන් වගෙ හින්දෑරි කොටු කිතයි උන් නැ...

    ඉතින් හරියට දන්න වට්ටොරුවක් තියෙ නම් පබ්ලිස් කරහන්..

    bump
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    ඉතින් හරියට දන්න වට්ටොරුවක් තියෙ නම් පබ්ලිස් කරහන්.. :rolleyes::rolleyes:
    Youtube Search karala balapan :)
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    :rofl::rofl:

    Oya widiyata baluwoth kisima deyak gennanna wenne naa.......

    Naa ehema nemei. Things might go out of control before you even think. Salvinia, Japanjabara, Hydrilla, wagee aquatic plants lankawe jala maarga invade karala thiyenahati penawane. eeken wena environmental and economic damage eka compensate karanna lesi naaa. Australia, Japan, UK, New Zealand wage ratawal quarantine side eka hondatama concern. Lankaweth law eka thiyanawa. Eeth minissunge attitude eka wenas. Ratata kelaunath thamunta oone dee labenawanam echcharai.

    :no::no::no::no:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    මටත් ගෙදර මේ වගේ එකක් හදාගන්න ඔ්න. මේ වගේ ටැංකි හදන අය කවුද ඉන්නේ??

    kawuruth one ne
    internet eke articles tiyanawa
    ewa kiyawapan
    danne nethi ewa meken ahapan
    ubama karapan
    ethakota tama athal
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    denawa athi... mam ahanne oya wage thani kemak gena nemei kollo.. beef heart , prema kukul kema eta, biththa kaha mada, ewa nemei nemei.. :no::no:

    kema jaathi kihipayak dala hadana tani kemak gena mam ahanne.. witamin karal danawat ati .. danna un kiyanne neh .. malu thogeta boo karana un mewa dannawa bn..

    mchan me kukul kama eka
    giant gouraminta denna honda nadda?:rolleyes::rolleyes::rolleyes:
    :(:(:(
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    Low Cost_ High Power LED Plant Light

    මට මරු LED ලයිට් එකක් සෙට් උනා, වෙන වැඩකට ලයිට් එකක් හොයද්දි සෙට් උනේ,..
    මම දෙකක් ගෙන්නුවා පට්ට එලියයි,
    ප්ලාන්ටඩ් ටෑංක් වලට මරු,.. water proof IP67

    මෙන්න තියනව බඩු

    HTB1_9f4QVXXXXcLapXXq6xXFXXXU.jpg

    HTB1rXUuQVXXXXXdXVXXq6xXFXXXk.jpg

    USD 0.75 one piece
     
    Last edited:

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මට සී වෝටර් ටෑන්ක් එකක් ගන්න ආසාවක් ආව මාළු බලන්න කඩේකට ගියාම..හැබැයි පොඩිම ටන්කියටත් 22000ක් කිව්වා සයිස් එකට ගණන් වැඩියි වගේ..මන් පොඩ්ඩක් හොයල බැලුවමේ ගැන සී වොටර් මාළු උෂ්ණත්වයට ගොඩක් සංවෙධීලු සෙල්සියස් දෙකක් වෙනස් උනත් කෙස් ලු පොඩි ටැංකි වලට කතාව ගොඩක් අදායිලු.චිලර් එකකුයි හිටරෙකුයි දෙකක්ම ඕනෙලු ටැංකියට .. මේ ගැන විස්තර දන්නා කෙනකේ පොඩ්ඩක් මේක සාධාරණ ගානකට ගොඩ දාන්න විදියක් කියන්නකෝ ..
     
    Last edited:

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,628
    100
    63
    Mage tank eka pahugiya davas wala 32c vage awa. e unath malunta awulak une naha. hemadama wathura washpa una pramaya balala watura add kara.
    tank eke pramanaya anuwa wathure ammonia wage dewal vala visa weema ikman.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මට මරු LED ලයිට් එකක් සෙට් උනා, වෙන වැඩකට ලයිට් එකක් හොයද්දි සෙට් උනේ,..
    මම දෙකක් ගෙන්නුවා පට්ට එලියයි,
    ප්ලාන්ටඩ් ටෑංක් වලට මරු,.. water proof IP67

    මෙන්න තියනව බඩු

    HTB1_9f4QVXXXXcLapXXq6xXFXXXU.jpg

    HTB1rXUuQVXXXXXdXVXXq6xXFXXXk.jpg

    USD 0.75 one piece

    එලිය වැඩි වුණාම ටැංකි‍යෙ වතුර ගුරු පාට වෙනවනේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවට ආවේණික මාළු හදන්න තහනම් ද බන් ?
    බුලත් හපයො, හල්මල් දන්ඩි එහෙම ?