~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    6jgRlyl.gif
    QKdB5PF.gif
    qXOvnZd.gif
    jXwClJ2.gif
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Pihatu tike le ganna epa:D:D;);)mata oni e tika:P:P
    අපෝ.. නොදකින් මේ වගේ ගෑනු.. මම හිතුවේ "යන්ට එපා අයියා ...යන්ට එපා.." කියයි කියලා... මෙකි යකෝ.. අඩු කුලේ පර හැත්ත

    හිටපන් මාත් එනව ෆොටෝ එකක් ගහන්න :yes: උඹ තරුණ කාලේ හිනාවෙලා අහිංසක මුණ දාගෙන ඉන්න එකකුත් ඕනේ පෝස්ට් එකක් හදන්න :D
    වර, තෝවත් යට කරනවා

    එල එහෙනං මැරි‍යන්......මම ඉස්කෝලෙ සෙට් එකට පණිවිඩේ දෙන්නං.......:cool:
    එකෙක් එපා කිව්වේ නෑ . තොගේ සෙල්ලම් බඩු නැතිවෙයන්, die cast මලකඩ කපන්


    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: