~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සැමදා මගේමයි කිවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි ඉවත බලා
    සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනිවෙලා
    රෑ අහසේ සඳ පායන්නනේ නෑ
    මේ අන්ධකාරේ මට පුරුදු නෑ
    ලඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ

    බෑ බෑ බෑ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොනවද අනෙ මෙ කියවන කතා...මන් එන්නෙ නැ අයෙ මෙ පැත්තෙ....
    සරා කුමරිය මෙතෙක් කල් අපි සැවොගේම සුරූපි කුමරියයි.:love::love::love::love:.එය අන්තප්පුරයට ගැනිමට කටයුතු කල නිසා රජතුමගේ එල්ලා ප්‍රසිදිඩියේ හම ගසනු ලැබේ:angry::angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සරා කුමරිය මෙතෙක් කල් අපි සැවොගේම සුරූපි කුමරියයි.:love::love::love::love:.එය අන්තප්පුරයට ගැනිමට කටයුතු කල නිසා රජතුමගේ එල්ලා ප්‍රසිදිඩියේ හම ගසනු ලැබේ:angry::angry::angry::angry:

    :yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැමදා මගේමයි කිවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි ඉවත බලා
    සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනිවෙලා
    රෑ අහසේ සඳ පායන්නනේ නෑ
    මේ අන්ධකාරේ මට පුරුදු නෑ
    ලඟ උන්නු කාලේ අමතක වෙන්නේ නෑ
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ

    බෑ බෑ බෑ
    රෑ අහසේ සඳ පායන්නනේ නෑ.. :love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩු කුලේ රජවරුන් දේවාලේ කැත කරලා....
    පිනක් දහමක් කරගන්නවත් එන්න හිත නෑ.... :(

    දේවාල වල කොහේද බොල පිං කරන්නේ.මෙතන අපි හදි හූනියම් කරන්නේ.තව මිරිස්,සීනි අඹරනවා.පොල් ගහනවා.පිල්ලි යවනවා.අණවින කොඩිවින කරනවා.

    වසී ගුරුකම් කරන්නේ නෑ.පීස් ඒවා ගැන අහන්න එපා.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පින වගේද බොල හොර රජ්ජුරුවෝ ගෙවල් අස්සෙ රිංගද්දි :angry::angry:

    ඔව් ඒකත් ප‍්‍රශ්නයක්...
    වෙලාවකට ඇඳ යට, කුස්සිය මුල්ලේ...
    අනේ මන්ද අඩු කුලේ එවුන් රජ වුණාම ඔහොම තමා.... :P