~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අමතක උනත් සීගිරියේ සිංහ කට...
    අමතක වෙන්නෙ නෑ
    මැස්සගේ හැකර කට.:D:D:D

    මාලුවට වෙනෙ දේ ම මැස්සටත් වෙයි ද දන්නෙ නෑ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෙන්නද සීතල වතුර විදුරුවක්..කුමර අයියා තරගයක් දාලා..5 වෙනකොට මෙකෙ තියෙන page ගනන 3 වෙනකොට කියන්න ඔනි....

    වතුර බොන්ඩ බෑ දැන්
    දැනුයි ඇහැරුනේ.
    ලංකාවේ වෙලාවෙන්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න හරි
    එක ඇහැක් ඇරගෙන ටයිප් කරන්නේ

    එහෙනම් ඉතින් සබ්මිට් කරන්න කලින් පොඩ්ඩක් ආයිත් කියවල එහෙම බලන්න වෙයි. :lol: