~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් සබ්මිට් කරන්න කලින් පොඩ්ඩක් ආයිත් කියවල එහෙම බලන්න වෙයි. :lol:

    මොකක් හරි අවුලක් තිබුනොත් කියන්ඩ හොදේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් හරි අවුලක් තිබුනොත් කියන්ඩ හොදේ

    එළ එළ ආයිත් නින්ද ගියොත් වගේ තමයි හැබැයි අවුල් වෙන්නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නේ? දැන් එතකොට කියන්න ඕනි පිටු නෙමෙයි පෝස්ට් ගාන කීයද කියලද? නැත්නන් පිටු ගානයි පෝස්ට් ගානයි දෙකම කියන්න කියලද කියන්නේ?
    පෝස්ට් ගාන දැම්මම කස්ටිය පෝස්ට් ඩිලීට් කරල ජෝගි කරන්නෙ නැද්ද? :confused:
    1. post gana katath ekai.
    2. post delete kalama ena balapeme wenasak nea :P:P
    3. post ganana qwama common hamotama. pitu wadak nea. eka customized option ekak
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සිරියා..නෑ මා ලග සිටියේ...
    ලං වී බැලුවා හිලෙන් දොරේ
    නිහලුයි සිරියයි මැද මිදුලේ...
    ලැජ්ජ නැද්ද යකෝ දොරේ හිලෙන් බලන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එළ එළ ආයිත් නින්ද ගියොත් වගේ තමයි හැබැයි අවුල් වෙන්නෙ

    අම්මෝ ආයේ නිදියන්ඩ බෑ
    කනක් ඇහිලා ඉන්ඩ හම්බෙන්නේ නෑ මට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි පිටුවට පෝස්ට් 10 වශයෙන් සලකා මේ කර්තව්‍යය ඉෂ්ට සිද්ධ කරමු...

    .
    .
    .
    මේ... පෝස්ට් 40 කරගන්නෙ කොහොමද පිටුවට ?
    options wala hadanna tye. pituwaka post keeyak pennannda ahala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ ආයේ නිදියන්ඩ බෑ
    කනක් ඇහිලා ඉන්ඩ හම්බෙන්නේ නෑ මට

    එහෙනම් උදේ ඉඳල බලන් ඉන්න ඇති
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා..එලකිරි සමගින් කුමාර456 ආවා..
    මොකෝ මේ පැත්තේ වෙන්නේ?