ගත්තම උඹත් එක්ක මොකට යන්නද මම යන්නේ මගේ සුදා එක්ක
ඔබ එනවා බලා
මට වමනේ ගියා
අමු ඉගුරු සොයා
පොල රවුමෙ ගියා
ගත්තම උඹත් එක්ක මොකට යන්නද මම යන්නේ මගේ සුදා එක්ක
නින්දෙන් සෙව්වා මා පැදුරේ
සිරියා..නෑ මා ලග සිටියේ...
ලං වී බැලුවා හිලෙන් දොරේ
නිහලුයි සිරියයි මැද මිදුලේ...







අදමයි ඇහැවුවෙ මැස්සො බඩගාගෙන යන වර්ගයට අයත් කියල
හරිම මහන්සි
මැස්ස පියඹලා ද ආවෙ?



අමතක උනත් සීගිරියේ සිංහ කට...
අමතක වෙන්නෙ නෑ මැස්සගේ හැකර කට.![]()
දෙන්නද සීතල වතුර විදුරුවක්..කුමර අයියා තරගයක් දාලා..5 වෙනකොට මෙකෙ තියෙන page ගනන 3 වෙනකොට කියන්න ඔනි....
අන්න හරි
එක ඇහැක් ඇරගෙන ටයිප් කරන්නේ
