~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකක් කියපල්ලකෝ
    තුනක් වලන්ගුයිලු
    එකයිලු

    අපෝ...

    පළවෙනි අවස්ථාව දුන්නෙ අනුමාන කරන්න..
    දෙවෙනි එකත් එහෙමයි.
    වෙලාව පැය 2,3 ක් තිබ්බ නිසා..
    තුන් වෙනි එක දුන්නේ අවසානෙට අනුමාන කරපු ඒවා ගැන බලල අවසාන උත්තරේ දෙන්න..
    ඒක නිසා තුන්වෙනි එක විතරයි වලංගු.. ඒ කියන්නෙ තුන්වෙනි එක අවසාන තීරනේ..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පළවෙනි අවස්ථාව දුන්නෙ අනුමාන කරන්න..
    දෙවෙනි එකත් එහෙමයි.
    වෙලාව පැය 2,3 ක් තිබ්බ නිසා..
    තුන් වෙනි එක දුන්නේ අවසානෙට අනුමාන කරපු ඒවා ගැන බලල අවසාන උත්තරේ දෙන්න..
    ඒක නිසා තුන්වෙනි එක විතරයි වලංගු.. ඒ කියන්නෙ තුන්වෙනි එක අවසාන තීරනේ..

    අඩේ ඉතින් මම තරගේ ගැන දන්නෙත් විනාඩි 5කට කලින්
    කනාවට හිතල කිවුවේ.
    මට චාන්ස් එකක් දීපන් සුදු රජුනි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෆයිනල් ආන්සර් පිටු 228-230

    එහෙම පුළුවන් කියල කිවුවෙ නැහැනෙ රේන්ජ් එකක් කියන්න :P:P සංවිධායක රජා හොර කරනව
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලය අවසන්.....
    අවසාන පිළිතුර ලබා දීමට විනාඩියක සහන කාලයක් ලබා දෙමි..


    12236133941257718228manio1_Digital_Clock_4.svg.med.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆයිනල් ආන්සර් පිටු 228-230

    රේන්ජ් එකක් නැතුව හරියට පේජ් එක කියපිය

    එහෙම බෑ එකක් කියන්න :angry: මටත් පුළුවන් පිටු 200-300 කියන්න

    එහෙම පුළුවන් කියල කිවුවෙ නැහැනෙ රේන්ජ් එකක් කියන්න :P:P සංවිධායක රජා හොර කරනව

    බොරු බොරු..

    මගේ ෆයිනල් ආන්සර් එක 228...
    පළවෙනියෙන්ම කියපු එකම තමයි...:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බෑ එකක් කියන්න :angry: මටත් පුළුවන් පිටු 200-300 කියන්න

    සංවිධායක එයාට වාසි වෙන්න වැඩ. හෙලා දකින්න ඕන ඕව :lol::lol::lol::lol:
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    දුප් යන්ඩ චාන්ස් නෑ ආය :D
    අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති
    ගණන් හදන්නැති ඒ කාලේ
    කැම්පස් යන්නට ලකුණක් මදි ඇති
    ඒකයි තවමත් මහපාරේ....