Thanks ඩ්‍රැගා ප්‍රින්ස්ගේ Albums වලට... රෙප් නම් දෙන්න බැරිලු මචන්..
You must spread some Reputation around before giving it to dragon-fighter again.
මේ ගොඩක් ප්‍රින්ස්ගේ දෙවෙනි ඇල්බම් එකේ සින්දු. ඔබ පෑ පෙම් සිනා එකේ ඒවායි මහද ප්‍රේමාදරේ ඇල්බම් එකේ ඒවායි කලවමේ තියෙන්නේ
You must spread some Reputation around before giving it to dragon-fighter again.
ප්‍රින්ස් ගේ මෙන්න මේ සින්දු ටික තියෙන ඔරිජිනල් ඇල්බම් එකේ නම දන්නවද බන් ...
1.සුදු මල් පොකුරක්
2.ඔබ පැ පෙම් සිනා
3.මහද ප්‍රේමාදරේ
4.ඔබ හා ගෙවූ අතීතේ
5.නිල් වන් ගුවන්
6.මා හඩවලා
7.ගොළු හදවතකට
8.රැ උයන්තලාවේ
9.පෙම් වේදනා
10.පුජාසනේ අද අදුරුයි
11.සිහිලැල් වසන්තේ
12.සුළගේ සැලි
13.ඔබ කවුරුදෝ
14.සමුදෙන්න සමුගන්න නම්
15.සියෝ ලග දවා
16.දහසක් දේ කියන්නයි
මේ ගොඩක් ප්‍රින්ස්ගේ දෙවෙනි ඇල්බම් එකේ සින්දු. ඔබ පෑ පෙම් සිනා එකේ ඒවායි මහද ප්‍රේමාදරේ ඇල්බම් එකේ ඒවායි කලවමේ තියෙන්නේ
Last edited: