~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :confused:ඇයි උඹ 70 ට ගිහින් නැද්ද?
    70 ට යන එකේ මොන මරුමුස් ද?
    දැන් පාරක වාහන යන වේගේ තීරණය කරන්නේ කරත්ත ඩ්‍රයිවර්ස්ලා...
    ට්‍රැෆික් දෙය්යොලා...

    මමනං කියන්නෙ 70නෙමේ, 85, 90 වත් තියෙන්න ඕන උපරිම සාමාන්‍ය පාරක :D:yes:,

    හැබැයි ඒකෙන් කියන්නෙ හැමතැනම 85ට 90ට යන්න කියන එක නෙමෙ :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කලින් පේජ් එකකත් කියල තියෙනවා හදිස්සි කාරයින්ට ඉඩ දෙනවා කියලා,:D

    මම 70 පන්නන්නෙ නෑ කියල කියන්නෙ නෑ, 80ට යන වෙලාවලුත් තියෙනවා,

    ඉස්සරහින් වාහනයක් හෙමින් යනවනම් 70ට අඩුවෙන් මැද්දෙ කෙලින් ඉර තියෙනවානම් මම ඉස්සර කරන්න යන්නෙම නෑ ඕනවුනොත්ම ඇරෙන්න , ගලගෙදර කදු හරියෙදි එහෙම කරලා තියෙනවා කන්ටේනර් ටිපර් පස්සෙ යන්න බැරි හින්දා ඩබල් ලයිනුත් කපන් ඉස්සර කරනවා හැබැයි තඩි ඉස්සරහා පේන්නෙ නැති වංගු වලදිනම් නෙමේ :D මොකද ටිපර් කන්ටේනර් බස් පස්සෙන් කදු වල යන්න කැමති නෑ මම

    ඉස්සරහා වාහනේහෙමින් වුනටත් සමතල තැන් වලනම් ඉර කපන්නෙ නැතිව යනවා පිටිපස්සෙ ඇවිත් හෝන් ගැහුවත් හෙඩ් ලයිට් ගැහුවත් මන් අයිනට කරනවා වම් ඉරෙනුත් එහාට වෙලා යන්න දීල :D

    බොහොම භයානක වැඩක්.කවදාවත් කරන්න එපා.කන්ටේනර් දිග නිසා උඹ ඉර කපලා ඉස්සර කරද්දී ඉස්සරහෙන් වාහනයක් ආවොත් ආය්මත් උඹට වාහනේ වමට කපාගන්න ඉඩ නැතිවෙනවා.පාරේ ඉරි ඇඳලා තියෙන්නේ ජොලියට නෙම්යි බන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම නම් තොපේ ගමේ පාරේ යන්නේ 120 ට...
    පාර ක්ලියර් ඕකේ යන හුඟක් වෙලාවට...
    කන්දේ නම් යන්නේ උඹ යන විදියටම තමා
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රන් සඳ හසකැන් පෙම් හද පුරවා
    මා අමතා පල නෑ
    මල්මද බිසවුනි ඔය රජ සැප
    පින් මද මට හිමි නෑ

    ..................
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බස් එකක හරි යනවනේ...

    මුල මතකයි මට.. අපි පොඩි කාලේ බස් එක පරක්කු උනාම ක්ලාස් එකේ ඉස්සරහටම යන්න වෙනවා වාඩි වෙන්න...

    ඔය මරුමුස් බස් කාරයො හිටියට සමහර බස් කාරයෝ ඉරි කපන්නේ වෙන කරන්න දෙයක් නැතුව... ඌට ටයිම් එකට යන්නත් ඕනේ.. ඉරි කපන්නතුව යන්නත් ඔනේ.. 40-50 ට ඉර දිගේ යන උන්ට ඉස්සර කරගන්නත් ඕනේ...

    අර 25000දඩේ දානවා කියපු කාලෙ ඉදන්ම ත්‍රීවීල් පට්ට හෙමින් යන්න ගත්තා, තාමත් එහෙමයි, ඒකනං පට්ට වදයක් :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොහොම භයානක වැඩක්.කවදාවත් කරන්න එපා.කන්ටේනර් දිග නිසා උඹ ඉර කපලා ඉස්සර කරද්දී ඉස්සරහෙන් වාහනයක් ආවොත් ආය්මත් උඹට වාහනේ වමට කපාගන්න ඉඩ නැතිවෙනවා.පාරේ ඉරි ඇඳලා තියෙන්නේ ජොලියට නෙම්යි බන්.
    මූ කියන පාරේ වංගු නිසාම නෙවෙයි ඉරි ඇඳලා තියෙන්නේ... පල්ලම නිසාත්... පාර හොඳට පෙනව ඉස්සරහ... ලොරි වල වේගෙ පැ.කි. 5-10 අතර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් තොපේ ගමේ පාරේ යන්නේ 120 ට...
    පාර ක්ලියර් ඕකේ යන හුඟක් වෙලාවට...
    කන්දේ නම් යන්නේ උඹ යන විදියටම තමා
    ඔය මම කිවේ :eek: මූනං මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක්ම තමා, 120ට හයිවේ එකේවත් යන්න බෑ නේද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූ කියන පාරේ වංගු නිසාම නෙවෙයි ඉරි ඇඳලා තියෙන්නේ... පල්ලම නිසාත්... පාර හොඳට පෙනව ඉස්සරහ... ලොරි වල වේගෙ පැ.කි. 5-10 අතර

    ඇයි එච්චර හෙමින් යන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර 25000දඩේ දානවා කියපු කාලෙ ඉදන්ම ත්‍රීවීල් පට්ට හෙමින් යන්න ගත්තා, තාමත් එහෙමයි, ඒකනං පට්ට වදයක් :(:(
    wow. hondayine ehenam.. mata nam ahuwennema iwangu waladi maawa overtake karagena awilla obana paraballo...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය මම කිවේ :eek: මූනං මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක්ම තමා, 120ට හයිවේ එකේවත් යන්න බෑ නේද :oo:
    යකෝ වේගෙන් යන එක කොහොමද මරු මුස් වෙන්නේ...

    ඔය හරක් වගේ පාරේ අදාල ලේන් එකේ යන උන්නේ අනාර්ක්ශිත... පාර ක්ලියර් නම් පොලෝසිය නැත්නම් මොකක්ද අවුල..

    expressway eketh 140 wage gihin tyenawa.. passe camera sawi kala :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොහොම භයානක වැඩක්.කවදාවත් කරන්න එපා.කන්ටේනර් දිග නිසා උඹ ඉර කපලා ඉස්සර කරද්දී ඉස්සරහෙන් වාහනයක් ආවොත් ආය්මත් උඹට වාහනේ වමට කපාගන්න ඉඩ නැතිවෙනවා.පාරේ ඉරි ඇඳලා තියෙන්නේ ජොලියට නෙම්යි බන්.

    :yes::yes:

    කන්ටේනර් වලටනම් එහෙම කොහොමවත් කරන්නෙ නෑ, අපේ ගෙදර 800cc වාහනේ හින්දා කන්දක කන්ටේනර් ඉස්සර කරන්නෙ කෙලින් පාරක් හිබ්බොත් විතරයි, පවර් එක මදි හින්දා ඉස්සර කරන්න ගොඩක් වෙලා යනවා දිග වාහන :(:(

    වංගු වලනම් කොහොමත් කරන්නෙ නෑ

    ඉස්සරහින් යන ටිපර් එක්ක සැලකියයුතු ගැප් එකක් තියල යන්නෙ එතකොට ටිපර් පස්සෙන් යන්න හෙන බයයි මන්:sorry: