ඇයි උඹ 70 ට ගිහින් නැද්ද?
70 ට යන එකේ මොන මරුමුස් ද?
දැන් පාරක වාහන යන වේගේ තීරණය කරන්නේ කරත්ත ඩ්‍රයිවර්ස්ලා...
ට්‍රැෆික් දෙය්යොලා...
මමනං කියන්නෙ 70නෙමේ, 85, 90 වත් තියෙන්න ඕන උපරිම සාමාන්‍ය පාරක

, හැබැයි ඒකෙන් කියන්නෙ හැමතැනම 85ට 90ට යන්න කියන එක නෙමෙ



මූනං මරුමුස් ඩ්‍රයිවර් කෙනෙක්ම තමා, 120ට හයිවේ එකේවත් යන්න බෑ නේද
පරිස්සමින් පලයන් හොඳේ 