සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :frown: wtf ban අපේ කෙල්ලොන්ට බැනල වැඩක් නෑ උංව ඹය තත්ත්වයට පත්කරපු හරක්ට තමා බනින්න ඹ්න.
    මෙහෙ උංගෙ ඉල්ලුමේ හැටියට තමයි සැපයුම ලැබිල තියෙන්නෙ. මිනිහෙක් ව හරියට satisfy කරන්න කෙල්ල ඉගෙනගත්ත කියන්නෙ අපේ උංට එ් වේසියො.
    කලිසම ගලෝල පෙන්නුවම හානේ හරි අමුතුයි කියන ගොං කඳවල් අපේ උංට හොද හැදිච්ච වැදගත් "ලමයි".
    ඉතිං ඹ්ක තමා ලංකාවෙ standard එක. ටයිකෙන benchmark එකක් එ්ක. ඉතිං අපිට ලැබෙන්නෙත් එ් standard එකම එ්ව. මලජරාව යකෝ කට අැරියොත් ඉවරයි. මටනං මැරුවත් එපා පජාත ලෝකල් "හැදිච්ච", "වැදගත්", "හැදියාව", තියන පොත්ත "සුදු" ගොං model

    බනිනවා නෙමෙයි. මුං වැල බල බල ඉන්නව ගෙං ගහක් බැඳගෙන, අනික් උංගෙ ලින්ක් හොය හොය. තේරැමක් නැති ගොං වැඩ
    ලංකාවෙ ගෑනුන්ගෙ තියන ගොන්කම් ටිකයි උන්ගෙ තියන කම්මැලි කමටයි මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙමේ. ඒත් මේ රටේ සංස්කෘතියෙ ලොකු වැරැද්දක් තියනව. ලංකාවෙ හැමදේකම වැඩි තැන තියෙන්නෙ ගෑනුන්ට. මෙතන ලොකු අසාධාරණයක් තියනව පිරිමින්ට. ඒත් හුගක් උන් කියන්නෙ ලංකාව ගෑනුන්ට අසාධාරනය කරන රටක් කියල. මෙන්නෙ මේ පට්ටපල් බොරුව බොරුවක් කියල මම ඔප්පු කරනව කවදහරි. රජ කාලෙ ඉදන් ලංකාවෙ ඉතිහාසය බැලුවොත් ලංකාවෙ ගෑනු කියන්නෙ ගෙවල්වලට වෙලා මිනිහ මහන්සියෙන් හම්බ කරන ඒවලින් කකා බිබී හිටපු ජාතියක්. ඒත් වෙන රට්වල ගෑනු බලන්න ගෙවල්වල වැඩයි රස්සාවලුයි ඔක්කොම කරන ගමන් ළමයින්වත් හොදට බලාගන්නව. මන් අත්දැකීමෙන් කියන්නෙ ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයින්ට හුගක් ආදරෙයි. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයි වෙනුවෙන් කැපවෙනව. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මලගෙයි ළැමයින්ගෙයි අතර බැදීමක් තියනව. ළමයින්ට හරියට කිරි දෙන්නෙවත් නැති අම්මල ලංකාවෙ ඉන්නෙ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචන් උඹ මෙතන බර හෑලි දාල වැඩිද මන්ද. ඒත් කමක් නෑ උඹ කියල තියන දේවල් මට තේරෙනව. මේ කතාව ඇත්ත කියල මන් අත්දැකීමෙන් දන්නව. මොකද ලංකාවෙ කොල්ලො එක්ක සුද්දියො සෙට් වෙන තරම දැක්කම හිතාගන්න පුලුවන් සුද්දියො කොච්චර ඕපන් මයින්ඩඩ්ද කියල. නැත්තන් උනුත් අපේ ගොන් ගෑනු වගේ උනානන් ලංකාවෙ කොල්ලො දිහා හැරිල බලන්නෙ නෑ. අනිත් එක මෙතන උඹ ලංකාවෙ ගෑනු කැතයි කියන එක පිළිගන්න ටිකක් අකමැතියි වගේ. කැත දේට කැතයි කියන්න දෙපාරක් හිතන්න ඕනෙ නෑ. ලංකාවෙ ගෑනුන්ව වෙන රටකට නෙමේ අගහරු ලෝකෙට යැව්වත් ලස්සන කරන්න බෑ. අනිත් එක සමහරු හිතන්නෙ අපි ලංකාවෙ කෙල්ලන්ට බනින්නෙ උන්ගෙන් සැර බූට් කාල කියල. මමනම් ලංකාවෙ ගෑනුන්ගෙන් බූට් කනව තියා උන්ගෙ අතකින්වත් අල්ලල නෑ. මට ඒ තරම් අප්පිරියයි උන්ව.

    හෑල්ල ලිව්වෙ කියවන අනික් කෙනාට තේරෙනව idea එකක් අැතුව කිව්වෙ, නිකං සුද්දියන්ට කඩේ යනව නෙවෙයි කියල.
    ඹව් ලස්සන සාපේකශයි. අපේ උං ලගිං තියන්න වත් බැහැ. එ් හිඟන කෑල්ල look එක + sexy මෙහෙ "යෝනිකා"ලට (Females who use their pussy power against males and, expect houses, cars, luxury lifestyle and rule everything.) වඩා. But it's not their fault, that's the thing. Be nice to others, no point of attacking Lankan gurls like that. They will defend themselves no matter what we say.
     
    මචන් ලස්සන සාපේක්ෂයි කිව්වට මෙහෙම හිතපන්. ලංකාවෙ කොල්ලො ඇති තරම් ඉන්නව සුද්දියන්ව බැදල. ඒ උනාට එක සුද්දෙක් ඉන්නවද ලංකාවෙ නෑම්බියෙක් බැදපු. ඔය අතරින් පතර ඉදියි නාකි සුද්දෙක් ඕන්නන්. ලංකාවෙ කොල්ලො සීයක් සුද්දියො බදිද්දි එක හම්පඩ සුද්දෙක් ඉදියි ලංකාවෙ එකියක් බැදල. මේකෙන් තේරුම් ගන්න පුලුවන් නළලෙ තියාගෙන ඉන්න ලංකාවෙ වැදිරියන්ගෙ තරම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ලංකාවෙ ගෑනුන්ගෙ තියන ගොන්කම් ටිකයි උන්ගෙ තියන කම්මැලි කමටයි මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙමේ. ඒත් මේ රටේ සංස්කෘතියෙ ලොකු වැරැද්දක් තියනව. ලංකාවෙ හැමදේකම වැඩි තැන තියෙන්නෙ ගෑනුන්ට. මෙතන ලොකු අසාධාරණයක් තියනව පිරිමින්ට. ඒත් හුගක් උන් කියන්නෙ ලංකාව ගෑනුන්ට අසාධාරනය කරන රටක් කියල. මෙන්නෙ මේ පට්ටපල් බොරුව බොරුවක් කියල මම ඔප්පු කරනව කවදහරි. රජ කාලෙ ඉදන් ලංකාවෙ ඉතිහාසය බැලුවොත් ලංකාවෙ ගෑනු කියන්නෙ ගෙවල්වලට වෙලා මිනිහ මහන්සියෙන් හම්බ කරන ඒවලින් කකා බිබී හිටපු ජාතියක්. ඒත් වෙන රට්වල ගෑනු බලන්න ගෙවල්වල වැඩයි රස්සාවලුයි ඔක්කොම කරන ගමන් ළමයින්වත් හොදට බලාගන්නව. මන් අත්දැකීමෙන් කියන්නෙ ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයින්ට හුගක් ආදරෙයි. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයි වෙනුවෙන් කැපවෙනව. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මලගෙයි ළැමයින්ගෙයි අතර බැදීමක් තියනව. ළමයින්ට හරියට කිරි දෙන්නෙවත් නැති අම්මල ලංකාවෙ ඉන්නෙ.

    machan you have serious issue with your mom ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    machan you have serious issue with your mom ?
    මට කියල විශේෂයක් නෑ. මම කතාකරන්නෙ ලංකාවෙ හැම ළමයගෙම ඉරණම. මේකෙ ඉන්න හැම එකාම හිතාගෙන ඇති උඹලගෙ අම්මල උඹලට හරි ආදරෙයි කියල ඒත් ඒ බොරු. මගෙ ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙච්ච හැම යාලුවම කිව්වෙ එයාලට අම්මගෙන් නෙමේ නියම ආදරේ හම්බ උනේ කෙල්ලගෙන් කියල. ඒක තමා මචන් ඇත්ත. උඹල ඔය කියපු ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති ඔක්කොම උඹලගෙ අම්මලටත් අදාළයි මචන්. ඒක හින්ද බොරුවට අම්මලව ලොකු කරගන්න එපා මචන්. ෆොරින් කෙල්ලෙක් බදිනවනම් උඹලට අම්මලව අත අරින්නම වෙනව.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    අව්ල තියෙන්නේ සුද්දියෝ රිලා පුක හෝදන් නෑ..උබවත් බැන්දම පුක හෝදන්න පුරුදු කරපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මට කියල විශේෂයක් නෑ. මම කතාකරන්නෙ ලංකාවෙ හැම ළමයගෙම ඉරණම. මේකෙ ඉන්න හැම එකාම හිතාගෙන ඇති උඹලගෙ අම්මල උඹලට හරි ආදරෙයි කියල ඒත් ඒ බොරු. මගෙ ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙච්ච හැම යාලුවම කිව්වෙ එයාලට අම්මගෙන් නෙමේ නියම ආදරේ හම්බ උනේ කෙල්ලගෙන් කියල. ඒක තමා මචන් ඇත්ත. උඹල ඔය කියපු ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති ඔක්කොම උඹලගෙ අම්මලටත් අදාළයි මචන්. ඒක හින්ද බොරුවට අම්මලව ලොකු කරගන්න එපා මචන්. ෆොරින් කෙල්ලෙක් බදිනවනම් උඹලට අම්මලව අත අරින්නම වෙනව.

    ඒ මොන තිරිසන් වැඩක්ද බං
    උඹ කියන විදිහේ දෙයක් අපේ අම්මලාගේ නම් නෑ සමහර අය ඇති ඒ විදිහේ එත් අපේ නම් එහෙම නෑ.
    ගෑණු ගට්ටම මට නම් අම්මා සහ මගේ සහෝදරියන්ගේ තරම් ආදරයක් මේ ලෝකේ කාගෙන්වත් ලැබෙයි කියල හිතන්න බෑ ඒ ආදරයයි වෙන කෙල්ලෙක් ගේ ලැබෙන ආදරයයි වෙනස් බං ඕක සිංහලුන්ට නෙවි ඕන ජාතියකට අදාලයි.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඒ වගේම ළමයින්ව කුණු ගොඩවලට විසි කරන අම්මල ඉන්නෙත් ලංකාවෙමයි. පරම්පරාව කියල වෙනසක් නෑ මචන් අපේ අම්මලගෙ පරම්පරාවෙයි මේ පරම්පරාවෙයි ගෑනු එකම තමා. අපේ අවාසනාවකට අපේ තාත්තලට ලොකු අවස්තාවක් හම්බවෙලා නෑ වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරන්න. අපිට ඒ චාන්ස් එක හම්බවෙලා තියන එකේ අපි ප්‍රයෝජන ගන්න ඕන මචන්. අනාගතෙත් ලංකාවෙ ගෑනු මෙහෙමම තමා අපි සුද්දියො එක්ක මිශ්‍ර වෙලා අලුත් පරපුරක් හැදුවෙ නැත්තන්.

    මන් අත්දැකීමෙන් කියන්නෙ ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයින්ට හුගක් ආදරෙයි. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මල ළමයි වෙනුවෙන් කැපවෙනව. ලංකාවෙ අම්මලට වඩා ඒ රටවල අම්මලගෙයි ළැමයින්ගෙයි අතර බැදීමක් තියනව. ළමයින්ට හරියට කිරි දෙන්නෙවත් නැති අම්මල ලංකාවෙ ඉන්නෙ.

    මට කියල විශේෂයක් නෑ. මම කතාකරන්නෙ ලංකාවෙ හැම ළමයගෙම ඉරණම. මේකෙ ඉන්න හැම එකාම හිතාගෙන ඇති උඹලගෙ අම්මල උඹලට හරි ආදරෙයි කියල ඒත් ඒ බොරු. මගෙ ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙච්ච හැම යාලුවම කිව්වෙ එයාලට අම්මගෙන් නෙමේ නියම ආදරේ හම්බ උනේ කෙල්ලගෙන් කියල. ඒක තමා මචන් ඇත්ත. උඹල ඔය කියපු ලංකාවෙ කෙල්ලන්ගෙ ජරා ගති ඔක්කොම උඹලගෙ අම්මලටත් අදාළයි මචන්. ඒක හින්ද බොරුවට අම්මලව ලොකු කරගන්න එපා මචන්. ෆොරින් කෙල්ලෙක් බදිනවනම් උඹලට අම්මලව අත අරින්නම වෙනව.

    මොනවද බන් මේ කියන කතා...
    උබ සිරාවට ආයේ හිතලා බලපන් උබ මේ කියන දේවල් හරිද කියලා..
     
    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    මොනවද බන් මේ කියන කතා...
    උබ සිරාවට ආයේ හිතලා බලපන් උබ මේ කියන දේවල් හරිද කියලා..

    seems to be that guy getting paid for post,otherwise he has serious mind issue ;)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ මොන තිරිසන් වැඩක්ද බං
    උඹ කියන විදිහේ දෙයක් අපේ අම්මලාගේ නම් නෑ සමහර අය ඇති ඒ විදිහේ එත් අපේ නම් එහෙම නෑ.
    ගෑණු ගට්ටම මට නම් අම්මා සහ මගේ සහෝදරියන්ගේ තරම් ආදරයක් මේ ලෝකේ කාගෙන්වත් ලැබෙයි කියල හිතන්න බෑ ඒ ආදරයයි වෙන කෙල්ලෙක් ගේ ලැබෙන ආදරයයි වෙනස් බං ඕක සිංහලුන්ට නෙවි ඕන ජාතියකට අදාලයි.
    ලංකාවෙ ගෑනු පජාතයි කියන එක උඹම එලකිරියෙ පුන පුනා කියන දෙයක්. දැන් උඹ කියන විදිහට ලංකාවෙ ගෑනු පජාතයි හැබැයි උඹෙ අම්මයි සහෝදරියොයි විතරක් හරි හොදයි. බොරු නොකිය ඉදපන් බුද්ධියෙන් හිතල බලපන් උඹෙ අම්මත් අනිත් අය වගේ නෙමේද කියල.
     
    LANNIZTER

    Member
    Jun 16, 2017
    8
    1
    0
    කලින් යාලු වෙලා හිටියේ american කෙල්ලෙක් එක්ක [personally දන්නෝ දනිති] හපෝ ලංකාවේ කෙල්ලෝ එපා උනා. මලාකට ලංකාවේ එකෙක් නං බඳින්නේ නෑ කියල හිතුන. උන්ග්ට තව show off දාන්න දෙයක් නෑ, වටේ යන්නෙත් සාපේක්ෂව ලංකාවේ මන් කලින් කරලා......

    මේ කතාවනං සහතික ඇත්ත :) උන් දන්නව තැනේ හැටියට හැසිරෙන්න ඕනෙ විදිය, අනික ලංකාවේ ගෑනුන්ගෙ තියෙන්නෙ සෙක්ස් කිව්වහම අමුතු වලත්ත ගතියේ හැගීමක්, උන් දන්නේ නෑ ඒක එන්ජෝයි කරන්න ඕනෙ දෙයක් කියල.. ඒත් සුද්දියො අවු 16 ඉදලම දන්නව හැම දෙයක්ම, මට හම්බුන කෙල්ලෙක් හිටියා ඒකි කෙලින්ම කීවා එකිත් ඇගිල්ල දාන ඒවා වගේ දේවල් කරනව කියල.. ඒවා සාමාන්‍ය දේවල්. ඒත් ලංකාවෙ කෙල්ලෙක් ඕවා ජීවිතේට කරල නැතුව ඇති , එහෙමත් එකක් ඉදල කෙල්ලෙක් කොල්ලෙක්ට කීවොත් මාත් ඔවා කරල තියනව කියල, අපේ හු$^& කියන්නෙ ඒකි මහ වල් ගෑනියෙක් කියල.. අපේ උන්ගෙ අතේ දහසක් වැරදි තියාගෙන හොයන්නේ මලක් වගේ පැකින් කරපු, කිසිම දවසක කොල්ලෙක් හෙලුවෙන් දැකල නැති මලමිනි ටයිප් එකේ කෙල්ලෙක්. ඉතින් එහෙම එකක් හම්බුනහම අපේ උන්ට ඒකත් සැටිස් නෑ. මේක වෙලා තියෙන්නෙ අපේ සමාජෙ වැරැද්දෙන්.. ලංකන් කෙල්ලො බයයි මේ ටොපික් එකේදි ඔපන් වෙන්න, උන් කිසි දේකට ඕපන් නෑ, ඒත් සුද්දියො එහෙම නෙවේ, උන්ට පෙට්ටියෙන් වැඩකුත් නැහැ. අනික සුද්දොත් හරි ඔපන් මයින්ඩඩ් මිනිස්සු. උන්ට උන් ලව් කරන කෙල්ලගෙ පෙට්ටිය වෙන එකෙක් කඩල තිබ්බට කමක් නැහැ. දෙන්න අතර තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ, අනිත් එක ලංකාවෙ වගේ සුද්දියො කවදාවත් ළමයි හම්බුනහම පාරෙ දාල යන සිරිතක් නෑ. එහෙම උනත් ලංකාවෙ වගේ මානසික පිස්සියෙක් තමා කරන්නේ.. එහෙම නොවෙන්න හේතුවත් කියන්නම්, උන් උන්ට ජීවත් වෙන්න සල්ලි නැත්නම්, ලුනුයි බතුයි කාල ඉදිමු වගේ ටෝක්ස් දාල බැදගෙන ළමයි හදාගෙන විකාර වැඩ කරගන්නේ නෑ, ගොඩක් සුද්දො ස්ථාවරේකට ආවට පස්සෙ තමා කෙල්ලෙක්ව බදින්නෙ, ඒකයි හුගක් සුද්දො 30 පැන්නහම බදින්නෙත්, ඒ වගේ ලයිෆ් එක ගැන අරමුණක් ඇතුව කෙල්ලෙක් ගත්තනම් ඔය වගේ දෙකයි පනහෙ, පව්කාර වැඩ වෙන්නේ නෑ.. අනික උන් උන්ගෙ ළමයින්ට පට්ට ආදරෙයි, සහ උන් උන්ගෙ ළමයි අදාල වයස ආවහම සෙක්ස් කියන දේ ගැන මහා හැන්ගීමක් කරන්න යන්නෑ, මොකද උන්ගෙ දෙමව්පියො දන්නව උන්ගෙ වයසෙදි උන්ට දැනුන හැගීම් , සෝ උන් උන්ගෙ ළමයින්ට ඉඩ දෙනවා උන්ගෙ ජීවිතේ හදාගන්න, ඒකට හාත්පසින්ම වෙනත් දෙයක් ලංකාවෙ තියෙන්නෙ ;) අපිම වැටවල් බැදගෙන දැන් අපිටම ඒ වැටවල් උඩින් පැනගන්න බැරුව දගලනවා

    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    මාත් සුද්දියෙක් තයි දාගෙන ඉන්නේ.. අවුලක් නැ මගෙ සුද්දිනම්. දුමක් දැම්මත් ඒකිට අවුලක් නැ :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙ වගේ සුද්දියො කවදාවත් ළමයි හම්බුනහම පාරෙ දාල යන සිරිතක් නෑ. එහෙම උනත් ලංකාවෙ වගේ මානසික පිස්සියෙක් තමා කරන්නේ.. අනික උන් උන්ගෙ ළමයින්ට පට්ට ආදරෙයි, සහ උන් උන්ගෙ ළමයි අදාල වයස ආවහම සෙක්ස් කියන දේ ගැන මහා හැන්ගීමක් කරන්න යන්නෑ, මොකද උන්ගෙ දෙමව්පියො දන්නව උන්ගෙ වයසෙදි උන්ට දැනුන හැගීම් , සෝ උන් උන්ගෙ ළමයින්ට ඉඩ දෙනවා උන්ගෙ ජීවිතේ හදාගන්න, ඒකට හාත්පසින්ම වෙනත් දෙයක් ලංකාවෙ තියෙන්නෙ ;) අපිම වැටවල් බැදගෙන දැන් අපිටම ඒ වැටවල් උඩින් පැනගන්න බැරුව දගලවා..

    මේ දේවල් මෙහෙම පේන්න තියෙද්දිත් ලංකාවෙ පොන්නයො තාම හිතන් ඉන්නෙ ලෝකෙ හොදම අම්මල ඉන්නෙ ලංකාවෙ කියල.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මේ කතාවනං සහතික ඇත්ත :) උන් දන්නව තැනේ හැටියට හැසිරෙන්න ඕනෙ විදිය, අනික ලංකාවේ ගෑනුන්ගෙ තියෙන්නෙ සෙක්ස් කිව්වහම අමුතු වලත්ත ගතියේ හැගීමක්, උන් දන්නේ නෑ ඒක එන්ජෝයි කරන්න ඕනෙ දෙයක් කියල.. ඒත් සුද්දියො අවු 16 ඉදලම දන්නව හැම දෙයක්ම, මට හම්බුන කෙල්ලෙක් හිටියා ඒකි කෙලින්ම කීවා එකිත් ඇගිල්ල දාන ඒවා වගේ දේවල් කරනව කියල.. ඒවා සාමාන්‍ය දේවල්. ඒත් ලංකාවෙ කෙල්ලෙක් ඕවා ජීවිතේට කරල නැතුව ඇති , එහෙමත් එකක් ඉදල කෙල්ලෙක් කොල්ලෙක්ට කීවොත් මාත් ඔවා කරල තියනව කියල, අපේ හු$^& කියන්නෙ ඒකි මහ වල් ගෑනියෙක් කියල.. අපේ උන්ගෙ අතේ දහසක් වැරදි තියාගෙන හොයන්නේ මලක් වගේ පැකින් කරපු, කිසිම දවසක කොල්ලෙක් හෙලුවෙන් දැකල නැති මලමිනි ටයිප් එකේ කෙල්ලෙක්. ඉතින් එහෙම එකක් හම්බුනහම අපේ උන්ට ඒකත් සැටිස් නෑ. මේක වෙලා තියෙන්නෙ අපේ සමාජෙ වැරැද්දෙන්.. ලංකන් කෙල්ලො බයයි මේ ටොපික් එකේදි ඔපන් වෙන්න, උන් කිසි දේකට ඕපන් නෑ, ඒත් සුද්දියො එහෙම නෙවේ, උන්ට පෙට්ටියෙන් වැඩකුත් නැහැ. අනික සුද්දොත් හරි ඔපන් මයින්ඩඩ් මිනිස්සු. උන්ට උන් ලව් කරන කෙල්ලගෙ පෙට්ටිය වෙන එකෙක් කඩල තිබ්බට කමක් නැහැ. දෙන්න අතර තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ, අනිත් එක ලංකාවෙ වගේ සුද්දියො කවදාවත් ළමයි හම්බුනහම පාරෙ දාල යන සිරිතක් නෑ. එහෙම උනත් ලංකාවෙ වගේ මානසික පිස්සියෙක් තමා කරන්නේ.. එහෙම නොවෙන්න හේතුවත් කියන්නම්, උන් උන්ට ජීවත් වෙන්න සල්ලි නැත්නම්, ලුනුයි බතුයි කාල ඉදිමු වගේ ටෝක්ස් දාල බැදගෙන ළමයි හදාගෙන විකාර වැඩ කරගන්නේ නෑ, ගොඩක් සුද්දො ස්ථාවරේකට ආවට පස්සෙ තමා කෙල්ලෙක්ව බදින්නෙ, ඒකයි හුගක් සුද්දො 30 පැන්නහම බදින්නෙත්, ඒ වගේ ලයිෆ් එක ගැන අරමුණක් ඇතුව කෙල්ලෙක් ගත්තනම් ඔය වගේ දෙකයි පනහෙ, පව්කාර වැඩ වෙන්නේ නෑ.. අනික උන් උන්ගෙ ළමයින්ට පට්ට ආදරෙයි, සහ උන් උන්ගෙ ළමයි අදාල වයස ආවහම සෙක්ස් කියන දේ ගැන මහා හැන්ගීමක් කරන්න යන්නෑ, මොකද උන්ගෙ දෙමව්පියො දන්නව උන්ගෙ වයසෙදි උන්ට දැනුන හැගීම් , සෝ උන් උන්ගෙ ළමයින්ට ඉඩ දෙනවා උන්ගෙ ජීවිතේ හදාගන්න, ඒකට හාත්පසින්ම වෙනත් දෙයක් ලංකාවෙ තියෙන්නෙ ;) අපිම වැටවල් බැදගෙන දැන් අපිටම ඒ වැටවල් උඩින් පැනගන්න බැරුව දගලනවා

    :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    මේකෙ හුගක් කමෙන්ට් දැක්කම පට්ටම සතුටුයි. දැන් ලංකාවෙ හිටපු උන් දූපත් මානසිකත්වයෙන් මිදෙනව කියල පේනව. ලංකාවෙ ඉන්න ගොන් ගෑනුන්ගෙ තරම කට්ටියට තේරුම් ගිහින් තියන එක ගැන ඇත්තටම ලොකු දෙයක්. මන් මෙච්චර කාලයක් කතා කරපු ඒවට කට්ටිය රෙප් කැපුව. ඒත් අද මට ඒක ගැන දුකක් නෑ. මොකද මන් කරපු සටනෙ ප්‍රතිඵල තියනව. මට මතක විදිහට මේ ත්‍රෙඩ් එක දාපු එකත් ඉස්සර ලංකාවෙ කෙල්ලො හොදයි කියල මාත් එක්ක ඇරගත්තු එකෙක්. ඒත් දැන් ඌ වෙනස් වෙලා. මේක තමා මගෙ බලාපොර්ත්තුව උනේ. පට්ටම සතුටුයි මචන්. ලංකාවෙ වේසියන්ට කඩේ ගිය පොන්නයොයි එළැකිරියෙ ඉන්න ලංකාවෙ ගොබ්බ ගෑනුන්ටයි රිදෙන්නම වැදිල ඇති මචන්. අර ආස්මි කියන එක්කෙනාට ආයෙ මේකෙ පෝස්ට්වත් දාන්න දෙන්න එපා මචන් පජාතම කරල දාපන්. අපි පෙන්නමු ලංකාවෙ කොල්ලන්ගෙ තරම.

    ලංකවේ ඉන්න ගැනු බදින්න පිස්සුද බන්. සුද්දියෙක් දාගෙනම බලන්න ඕනෙ.. මට කලින් හිටපු ගෑනිට ආදරෙන් එහාට ලෝකයක් නෑ. බනිනව ඉවරෙකුත් නෑ. මට කියල නිදහසකුත් නෑ සැකයි එවුන්ට​. බැඳම කොහොමට හිතියිද​? මම සුද්දියෙක් දාගත්ත​.. අරකිත් එක්ක කතාකරල මේ මගුල නවත්තල අවුරුද්දකින් වගේ. සුද්දිගෙ කියන්න තරම් අවුලක් නෑ. :yes:
     
    ලංකාවේ ගෑනු කොච්චරක්නම් වදයක් දෙනවද කියල බලපන් බදින කොල්ලට, බැදපු දවසෙ ඉදන් කොල්ල කරන්නෙ ඒකිගෙ ලයිෆ් එක හැපි කරන්න උදව් කරන එක නෙමේද.. සමහර ගෑනුනං පොඩ්ඩක්වත් සල්ලි ගැන තැකීමක් නෑ, අහු උන තැන වියදම් කරනවා.. උන්ට ඕනෙ දේ කොහොම හරි ගන්නව, කොල්ල ගැන මායිම් කරන්නෑ, උන් හිතන්නේ කොල්ලොන්ට සල්ලි පර්ස් වලින් උනනවා කියල.. ඔපන් මයින්ඩඩ් කියන ගතිය අහලකවත් ගෑවිලා නෑ, අනික ලංකන් උන්ගෙ සැකේ කියන දේ ලෙසටම තියනවා, එක පාරක් සැක කරොත් ආයෙ පඩයක් ගියත් මුට වෙන ගෑනියෙක් ඇති වගේ හැගීමෙන් ඉන්නේ, ඒත් සුද්දියන්ගෙ ඒ දේ නෑ, සුද්දො අතරෙ එහෙම ප්‍රශ්නයක් උනොත් කෙලින්ම කතා බහ කරල දෙන්න ඈත් වෙනවා, ආයෙ සැක කර කර එකට ඉන්නෙ මොකටද, ඒකයි උන් අතරේ ප්‍රශ්න අඩු වෙන එක හේතුව. හොලිවුඩ් ඇක්ට්‍රස් ලා බලපන්, සමහර ගෑනු පස් වෙනි මිනිහ එක්ක ඉන්නේ, ඒක තමා ජීවිතේ හැටි, තේරුම් ගැනීම තමා වැදගත්. :) ;)
     
    • Like
    Reactions: reddit

    LANNIZTER

    Member
    Jun 16, 2017
    8
    1
    0
    මේ දේවල් මෙහෙම පේන්න තියෙද්දිත් ලංකාවෙ පොන්නයො තාම හිතන් ඉන්නෙ ලෝකෙ හොදම අම්මල ඉන්නෙ ලංකාවෙ කියල.

    ඒක වෙන්නෙ මෙහෙමයි. මීට අවුරුදු විස්සකට තිහකට කලින් ඉපදුන අම්මලා නෙවේ අද කාලෙ අම්මලා වෙන ගෑනු :) රොබට් නොක්ස් ගෙ එදා හෙලදිව කියවල බලන්න, ලංකාවේ ගෑනු ඒ කාලෙ කොච්චර තමන්ගෙ මිනිහට ලෝයල් ද කියල ඒකේ තියනව, අනික වෙන රටක සුද්දෙක්ට ඌට ලංකාවෙ උන් කරපු දේවල් වල හැටියට ලංකාව ගැන කොච්චර ජරා ප්‍රතිරූපයක් ලියන්න තිබුනද උගේ පොතේ? ඒත් පොර බොක්කෙන්ම ලංකාවේ ඇත්ත ඉතිහාසේ ලියල තියනව. ඒ දේවල්නම් කියවද්දිත් දුකයි :(
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක වෙන්නෙ මෙහෙමයි. මීට අවුරුදු විස්සකට තිහකට කලින් ඉපදුන අම්මලා නෙවේ අද කාලෙ අම්මලා වෙන ගෑනු :)
    කීයටවත් පිලිගන්න බෑ ඒ කතාව. මීට අවුරුදු විස්සකට තිහකට නෙමේ සීයකට කලින් හිටපු ගෑනුත් මේ වගේම තමා. උඹ අම්ම කියන හැගීම අයින් කරල උඹෙ අම්ම දිහා බලපන්. එතකොට තේරෙයි ලංකාවෙ ඉන්න අනිත් ජරා ගොන් ගෑනුන්ගෙයි උඹෙ අම්මගෙයි කිසි වෙනසක් නෑ කියල. රිදෙයි තමා ඒත් ඇත්ත මේකයි. සුද්දියෙක් එක්ක සෙට් වෙච්ච දාට තේරුම්ගන්න පුලුවන් කවුද වැඩියෙන් ආදරේ කරන්නෙ කියල.
     
    ඒකටනම් එකග වෙන්න බෑ තමා :) ඒ කාලෙ අම්මලා ලමයි 5 සිට 10 දක්වා හදපු ශ්‍රේශ්ට කාන්තාවෝ, ඒ මිනිස්සුන්ට ගරහන්න නම් මං කැමති නෑ. ඒ කාලෙ මිනිස්සු ලමයින්ට ආදරේ කරේ නැත්නම් එච්චර හදන්නෙත් නැහැ, ඒත් අද කාලෙ ගෑනු නම් ඒ මිනිස්සුන්ටත් අපහාසයක්.. බොරු වෙස්ටන් ගතියක් එක්ක ඉංග්‍රීසි කෑලි දාගෙන ඩෙනිමක් ගහ ගත්තම උන්ට වඩා කෑලි නෑ කියල හිතන් ඉන්නේ , චාරයක් නැති හැත්තක් ඉන්නේ.
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,763
    12,927
    113
    ලංකාවේ ගෑනු කොච්චරක්නම් වදයක් දෙනවද කියල බලපන් බදින කොල්ලට, බැදපු දවසෙ ඉදන් කොල්ල කරන්නෙ ඒකිගෙ ලයිෆ් එක හැපි කරන්න උදව් කරන එක නෙමේද.. සමහර ගෑනුනං පොඩ්ඩක්වත් සල්ලි ගැන තැකීමක් නෑ, අහු උන තැන වියදම් කරනවා.. උන්ට ඕනෙ දේ කොහොම හරි ගන්නව, කොල්ල ගැන මායිම් කරන්නෑ, උන් හිතන්නේ කොල්ලොන්ට සල්ලි පර්ස් වලින් උනනවා කියල.. ඔපන් මයින්ඩඩ් කියන ගතිය අහලකවත් ගෑවිලා නෑ, අනික ලංකන් උන්ගෙ සැකේ කියන දේ ලෙසටම තියනවා, එක පාරක් සැක කරොත් ආයෙ පඩයක් ගියත් මුට වෙන ගෑනියෙක් ඇති වගේ හැගීමෙන් ඉන්නේ, ඒත් සුද්දියන්ගෙ ඒ දේ නෑ, සුද්දො අතරෙ එහෙම ප්‍රශ්නයක් උනොත් කෙලින්ම කතා බහ කරල දෙන්න ඈත් වෙනවා, ආයෙ සැක කර කර එකට ඉන්නෙ මොකටද, ඒකයි උන් අතරේ ප්‍රශ්න අඩු වෙන එක හේතුව. හොලිවුඩ් ඇක්ට්‍රස් ලා බලපන්, සමහර ගෑනු පස් වෙනි මිනිහ එක්ක ඉන්නේ, ඒක තමා ජීවිතේ හැටි, තේරුම් ගැනීම තමා වැදගත්. :) ;)

    සමහර ගෑනු නෙවෙයි බන් ඔක්කොම ඒ වගේ තමයි ඉතින් මෙහෙ.. උන්ට ඕනෙ දේ අඩල හරි ගන්නව​. කොල්ල මලත් කමක් නෑ.. මගේ සුද්දි නම් මට අවුලක් නෑ. එකි කරන වැඩ මට කියනව​. මම කරන ඒව එකිට කියනව​. මම මගෙ ලයිෆ් එක ආතල් එකේ ඉන්නවා:yes: :cool: