~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    යන්න ගිහිල්ල හැරිල ආවේ... :P

    මම අවුරුදු 19 ඉඳන් ආදායමක් උපයනවා... දැන් ටිකක් විතර බිසී... ඒක තමයි ප‍්‍රධාන කාරණය... මම සමුගන්නේ සංවාද මණ්ඩපයෙන් විතරයි.... ඒ වුණත් එළකිරියට එන එක දිගටම පුලුවන් වෙලාවට සිදුවෙයි.... :yes:

    සංවාද මණ්ඩපයේ හැම කෙනාම ගැන මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්.... අපි විහිලු තහලු කලාට බැන ගත්තට ඒ හැම දෙයක්ම සුන්දර දේවල්.... මේ වෙනකං මෙකේ හිටපු හැම දෙනෙක්ටම මම විවෘත ආරාධනාවන් කරන්නවා... ඕනෑම වෙලාවක උදව්වක් ඕන නම් මට පිඑම් කරන්න... මට කරන්න පුලූවන් උපරිම අන්දමට ඒ දේ ඉටු කරන්නම්.... :yes::love:

    මම මේකෙන් සමුගන්නේ කාගෙකින්වත් වරදකින් නෙවෙයි.... මගේ පෞද්ගලික හේතු උඩ... :yes:
    (හැබැයි අර මුඩුම කටුස්සාට මේක අදාල නෑ... විහිලූවට....:P)

    සුපුරුදු විදියට ඉල්ලන් කන ත්‍රෙඞ් එකකින් හමුවෙන්නම්.....

    තෙරුවන් සරණයි... !



    ඇයිද ප්‍රියේ ඔබ යන්න ගියේ.....

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මොකද බම් ඊයෙ වලිමඩුවට උනෙ?


    එහෙම වලි දා ගන්න බෑ බං...ගතියක් නෑනෙ..වලි සෙට් වෙන්නෙ එකපාරටමනේ...කවුරු හරි වලියක් දා ගත්තොත් උන් දෙන්න ඇදගෙන ඒ ත්‍රෙඩ් එකට ගෙන්න තමයි වෙන්නෙ

     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113

    එහෙම වලි දා ගන්න බෑ බං...ගතියක් නෑනෙ..වලි සෙට් වෙන්නෙ එකපාරටමනේ...කවුරු හරි වලියක් දා ගත්තොත් උන් දෙන්න ඇදගෙන ඒ ත්‍රෙඩ් එකට ගෙන්න තමයි වෙන්නෙ


    :yes:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    reputation_neg.gif
    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~ 06-17-2017 11:13 AM Fake epa hutto

    ෆේක් නෙමෙයි බං. :no:
     
    • Like
    Reactions: upulpdn