නෑ ඉතින් ලංකාවෙම ගලි බව්සර් වලින් මුහුදට ගූ අදිනවා වගේනේ ලියලා තියෙන්නේ...
ඉන්දියාවේ රට මැද ඉදන් මුහුදට අරන් යන්නේ ප්ලේන් එකේද දන්නේ නෑ...
සූවර් ස්ලජ් එක ප්රශ්නයක් නෑ පොලිතීන් ප්ලාස්ටික් වගේ...
පස් වලින් වහන එක තමා ඉතින් කරන්න තියෙන්නේ![]()
ඒක මිසක්






වලක් කපල වැලලුව නං හරි නෙ දවස් දෙකෙන් දිරනවනේ. 



ජනගහනෙ පාලනේ නොකර මේ පවතින ක්රමේට ලෝකෙ වැඩිකල් තියෙන්නෑ