~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔයා මාතෘකාවක් දෙන්න අපි කතා කරමු :yes: කාන්තා අයිතිවාසිකම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ එකක් හොඳ ද :baffled: නැත්තන් ශාහිඩ් ද රන්බීර් ද රන්වීර් ද ලස්සන වගේ එකක් :baffled: නැත්තන් ශිවන්ගිට මොකෝ වෙන්නෙ, ඉෂි අම්ම රූහි එක්ක ආය එකතුවෙයිද වගේ එකක් හොඳද :P


    උබ දන්න දේවල්:baffled::baffled:

     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ

    මේන් මෙයා....කොහෙදි හරි දැකල තියනවද
    avatar556134_3.gif


    ආ මෙයාද මට නමින් මතක තිබුනේ නෑ අනේ:sorry:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ඔයා මාතෘකාවක් දෙන්න අපි කතා කරමු :yes: කාන්තා අයිතිවාසිකම්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ එකක් හොඳ ද :baffled: නැත්තන් ශාහිඩ් ද රන්බීර් ද රන්වීර් ද ලස්සන වගේ එකක් :baffled: නැත්තන් ශිවන්ගිට මොකෝ වෙන්නෙ, ඉෂි අම්ම රූහි එ:baffled:ක්ක ආය එකතුවෙයිද වගේ එකක් හොඳද :P

    :baffled::baffled::rolleyes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආ මෙයාද මට නමින් මතක තිබුනේ නෑ අනේ:sorry:


    මෙයා තමයි...online ඉන්නව සද්දයක් නැත්තෙ ඇයිද දන්නෙ නෑ

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යකෝ අන්න බුවල්ලෙක් වගේ සතෙක් අගහරු වල ඉදල පෘතුවියට ආවා මේ දැන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ අන්න බුවල්ලෙක් වගේ සතෙක් අගහරු වල ඉදල පෘතුවියට ආවා මේ දැන්
    ආවනං උට චොකලට් කේක් කෑල්ලක් එක්ක හොඳට සීනි දාපු තේ එකක් හදල දීල සංග්‍රහ කරලා පිලිගනින්කෝ :baffled: මෙතන කෑ ගහල හරියනවද :no:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    යකෝ අන්න බුවල්ලෙක් වගේ සතෙක් අගහරු වල ඉදල පෘතුවියට ආවා මේ දැන්


    ෆිල්ම් එක ඉවර වුනාද පුතී....ඩිරෙක්ට් ලින්ක් වැඩ නේ අද බාන්න ඕන

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    mokak ade life neda patta ah
    habai antima tikanam kalinma teruna

    කලින් ස්ටෝරි එක කියවල තිබුන හින්ද දැනගත්තා
    නැත්තන් හිතන්ඩ බෑ බන්
    පට්ට ෆිල්ම් එක
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආවනං උට චොකලට් කේක් කෑල්ලක් එක්ක හොඳට සීනි දාපු තේ එකක් හදල දීල සංග්‍රහ කරලා පිලිගනින්කෝ :baffled: මෙතන කෑ ගහල හරියනවද :no:

    ඌ චොක්ලට් කන්නේ නෑ
    ලේ බොන්ඩ ඕනේ :(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ෆිල්ම් එක ඉවර වුනාද පුතී....ඩිරෙක්ට් ලින්ක් වැඩ නේ අද බාන්න ඕන


    මටත් මතක නෑ කොහෙන් බෑවද කියල
    කවුද එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුන ලින්ක් එක්ක
    600 mb වගේ එකක් මම බෑවේ