තව ෆොටෝ නැද්ද?
පාරේ ෆොටෝ ගැහුවෙ නෑ අයියෙ. දිගටම ගියපු එක කලේ. ත්රෙඩ් එකක් වැටෙයි පස්සෙ.



තව ෆොටෝ නැද්ද?



Diesel neh?
Ape loku van eketh full load dala a/c dala rs 2500 wage mahiyangane rawma dala enna puluwan 220km wage cover wennna..
Car eke nam rs 1500 yanna athi?

පාරේ ෆොටෝ ගැහුවෙ නෑ අයියෙ. දිගටම ගියපු එක කලේ. ත්රෙඩ් එකක් වැටෙයි පස්සෙ.![]()


5000ක ගැහුව බන්. බැලුවෙ නෑ කීයක් ගියාද කියල 4000ක් 4500ක් වගේ යන්න ඇති. 600ක් නෙ.![]()
ow ithin oke 14k witara weda athi ne..

Ara lancer anathaya ge mala wade hinda lancer ekak hadanna kiyala yanne mala wade ne metana. Menna me light dekak hoyala deepan den..
![]()
Ebay eke tiyenawa deka ma lakshayai
Mata intercooler 2500CC ekak hoyala dipanko tikak aduwata... peees

hemadama Nuwara idan love karanna ba ne ada giya Nuwara eliye api denna

hemadama Nuwara idan love karanna ba ne ada giya Nuwara eliye api denna
![]()


Nice photos ah![]()
btw car eka nawatthala thiyenne beti godak gawa ne?![]()
ඊයෙ පොඩි ගමනක් ගියා සිංහලු.අපේ කිරියෙ දෙතුන් දෙනෙක් එක්කම.
අතරතුර පොඩි ෆොටෝ ටිකක්.
![]()
![]()
![]()
![]()
![]()
ගියපු පාරෙන් එක පැත්තකට දුර.
![]()
දෙපාරයි නැවැත්තුවෙ. ශරීර කෘත්්ය කරන්නයි කඩේකින් බඩු ටිකක් ගන්නයි. කඩාගෙන බිඳගෙන ගියා.
ආපහු ආවෙනම් වෙන පාරකින්.
දවල්ටයි රෑටයි කන්න නැවත්තුව ගියපු යෑමම ආපහු ආව.
ඊයෙ මුලු වටේ.
![]()


වාහනේ පොටෝ තියෙන්නෙත් එකයි ඒකත් ගූ ගොඩක් අල්ලලා ගහල තියෙන්නෙ. මූ මරන්න එපැයි.



Nice photos ah![]()
btw car eka nawatthala thiyenne beti godak gawa ne?![]()
වාහනේ පොටෝ තියෙන්නෙත් එකයි ඒකත් ගූ ගොඩක් අල්ලලා ගහල තියෙන්නෙ. මූ මරන්න එපැයි.
![]()
Coming Soon අනාත සිංහලුස්....