හම්මේ...දැක්ක කල්...මොකද මේ දවස් වල කරනවා.....
මැච් එක බලනවා අපි නං
චුටි වැඩ ගොඩාක් තිබුන........
හම්මේ...දැක්ක කල්...මොකද මේ දවස් වල කරනවා.....
මැච් එක බලනවා අපි නං
Pakistan 338/4 (50.0 ov)මැච් එකෙ විස්තර මොනාද........
Pakistan 338/4 (50.0 ov)
India 62/5 (15.0 ov)
India require another 277 runs with 5 wickets and 35.0 overs remaining
India RR 4.13
Last 5 ovs 15/2 RR 3.00
Required RR 7.91
Pakistan RR 6.76
ඉන්දියාව අසරන වෙලා..wk 5 යි
ඉන්දියාව කයි ද...කෝලි කුට්ටුට මොකො........

ඩොලේ අක්ක උයා දැක්ක කල්, 

ඉන්දියාව කයි ද...කෝලි කුට්ටුට මොකො........
ආ ඔයාල කොලිකුට්ටි කනවානේද හොරාවගේ අපිටත් දිලා කන්න පුතී නැත්නම් බඩේ අමාරැව හැදෙයි
hi malli babaඩොලේ අක්ක උයා දැක්ක කල්,
ඇරෝ උදේද කොහෙද කීව දැක්කොත් කියන්න පීඇම් එකක් දාන්න කියන්න් කියල

wei wage thama habai pakistan dinanawata kamathi indiawa win karanne nathuwaඑහෙනම් දැන් ආධාර එකතු කරමු..........
හායි...ඇරෝ කිව්ව pm එකක් දාන්න කියන්න කියල මේ දවස් වල ඌට සෙනසුරු ලබල