~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැච් එකෙ විස්තර මොනාද........
    Pakistan 338/4 (50.0 ov)
    India 62/5 (15.0 ov)
    India require another 277 runs with 5 wickets and 35.0 overs remaining

    India RR 4.13
    Last 5 ovs 15/2 RR 3.00
    Required RR 7.91
    Pakistan RR 6.76
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉන්දියාව කයි ද...කෝලි කුට්ටුට මොකො........

    ආ ඔයාල කොලිකුට්ටි කනවානේද හොරාවගේ අපිටත් දිලා කන්න පුතී නැත්නම් බඩේ අමාරැව හැදෙයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඉන්දියාව කයි ද...කෝලි කුට්ටුට මොකො........


    කොලිය 5 යි....මොනව වේවිද නම් දන්නෙ නෑ..පාන්ඩුවෙක් ඇවිත් නෙලනව

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආ ඔයාල කොලිකුට්ටි කනවානේද හොරාවගේ අපිටත් දිලා කන්න පුතී නැත්නම් බඩේ අමාරැව හැදෙයි


    ආ..පුතී...කාල ඉවරයි දැන්

     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    හායි...ඇරෝ කිව්ව pm එකක් දාන්න කියන්න කියල මේ දවස් වල ඌට සෙනසුරු ලබල


    උෟ පහුගිය වෙලා වේ හිටියේ හරියට සිකුරා ලබලා වගේ හැබැයි