~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
හරි හරි මිනිහෝ.උඹට කථා කරන්නේ බිස්නස් කරන්න නෙමෙයි.බිස්නස් එකේ වැඩ කරන්න.පශ්චාත් භාගය, ආදායම් මාර්ගයක් කරගන්න බිස්නස් එකක්.

Thank you. But I'm not in to that type of things as well bro. I'm a well behaved, well organised person whose having a decent job and potential.
 
AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    රෙප්..
    රෙඔ නෙමේ මිනිහෝ සල්ලි හොයන් වරෙං..

    එලකිරියේ නම් රෙප් වලින් කන්න බොන්න බඩු ගහන්න හැම දේටම ඔට්ටුයිනේ හරියට BITCOINS වගේ කෙඩිට් කාඩ් එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්නවත් දෙන්නේ නැද්ද අපි එලකිරියේ මේම්බර්ස්ලා නිසාවත්:baffled::baffled:

    කිබුලා අන්කල් නම් එක දතක් ගැලෙව්වාම අනෙක් දතක් ෆී ගලවලා දෙනවා ඔන්න එලකිරි සාමාජිකයන්ට සලකන විදිහ :P
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එලකිරියේ නම් රෙප් වලින් කන්න බොන්න බඩු ගහන්න හැම දේටම ඔට්ටුයිනේ හරියට BITCOINS වගේ කෙඩිට් කාඩ් එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්නවත් දෙන්නේ නැද්ද අපි එලකිරියේ මේම්බර්ස්ලා නිසාවත්:baffled::baffled:

    දෙනවා එතකොට උඹට වැඩේ කරන්න දෙන්නෙත් කොටස් වශයෙන්..:rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එලකිරියේ නම් රෙප් වලින් කන්න බොන්න බඩු ගහන්න හැම දේටම ඔට්ටුයිනේ හරියට BITCOINS වගේ කෙඩිට් කාඩ් එකෙන් ඉන්ස්ටෝල්මන්ට් ගෙවන්නවත් දෙන්නේ නැද්ද අපි එලකිරියේ මේම්බර්ස්ලා නිසාවත්:baffled::baffled:

    කොටු දෙකට මොන ඉන්ස්ටෝල්මන්ට්ස්ද මිනිහෝ
    හැලපයක් කාල කහට එකක් බීල නිදියපන්
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කොටු දෙකට මොන ඉන්ස්ටෝල්මන්ට්ස්ද මිනිහෝ
    හැලපයක් කාල කහට එකක් බීල නිදියපන්

    අනේ උබලා වගේ කොටු 11ක් පැනගන්න කියලා මටත් රෙපක් දියන්කෝ අයියේ ලබන ආත්මේ එලකිරියට ජොයින් වෙනකොටම කොටු 11ක් එක්කම ඉපදෙයි ඒ පිනෙන් අයියේ
     
    • Like
    Reactions: Dilzzzz