ඉංදියාවේ_කලබල_ගිනි_තියනවා
පරාජයත් සමග ඉන්දියාවේ ගිනි ඇවිලේ..ක්රීඩකයන්ගේ නිවෙස් වටා අවිගත් සෙබලු
ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. ශූරයන්ගේ කුසලානය පරාජය වීමත් සමග ඉන්දීය ආරක්ෂක අංශ රංචි ප්රදේශයේ පිහිටි දෝණිගේ නිවස සඳහා ආරක්ෂාව සපයා තිබෙනවා.
ඉන්දියාවේ ජනතාව මේවන විට තම ක්රීඩකයන්ගේ ඡායාරූප ගිනි තබමින් සිටින බවයි වාර්තා වන්නේ.