කෙලින්ම කොහෙද බන් දැන් නුවර අයට හයිවේ එකේ කොළඹ යන්න කුරුනෑගල ගිහින් එන්න වෙනව.
hoda wade nuwara gobilonta

කෙලින්ම කොහෙද බන් දැන් නුවර අයට හයිවේ එකේ කොළඹ යන්න කුරුනෑගල ගිහින් එන්න වෙනව.

අපේ ගෙදර වටේම කදු, මහ පාර එන්නෙ ලොකු කන්දක් නැගලා බැහැලා ඇබරි ඇබරි , ඒකෙන් කොහොම හයි වේ එකක් දායිද දන්නෑ![]()
ඕනමනම් දාන්නත් පුලුවන්ඒ වුනාට මෙහේ එක ලග ගෙවල් සිය ගානක් තියෙනවා,
එව අතාරියි සමහර විට ,![]()
kanu udaඑතකොට හයිවේ ,ඒකට පට්ට වියදමක් යයිනේ, ඒව ක්හොමද කදු අස්සෙන් දාන්නෙපාලම් හදනවාද

නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.එතකොට හයිවේ ,ඒකට පට්ට වියදමක් යයිනේ, ඒව ක්හොමද කදු අස්සෙන් දාන්නෙපාලම් හදනවාද
නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.

ඕකව ඉතින් බලු කුඩුවත් එක්කම කොහේහරි දාන එකනේ![]()
ඔව් කුඩු ඕනෙත් නෑ පොඩි කණු කෑල්ලක බැඳලා තිබ්බම හරි
රඹුක්කන, ගලගෙදර වගේ ලොකු කඳු නෙවේ නෙ නේද. මාවතගම හරිය ෆ්ලැට් නෙ මට නං කඳු තියෙනව මතක නෑ ඒ හරියේ.
බය කරන්ඩ එපා මිනිහෝ 

කෙලින්ම කොහෙද බන් දැන් නුවර අයට හයිවේ එකේ කොළඹ යන්න කුරුනෑගල ගිහින් එන්න වෙනව.

නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.
ඔව්, ඒවනං සමතල පැතිනේ, අනික ජනගහනෙත් අඩුනේ ගෙවල් එහෙම, දක්ශින aදිවේගෙ එහෙම,
තාම හරියට මැප් එකක් නැද්ද බලාගන්ඩ , කලිං ප්ලෑන් එකේ හරි රබුක්කන හරහා යන එකේ
නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.

සුද්දාට වඩා ඉස්සර සිංහලයා පරිසර හිතකාමියෙක්කඩුගන්නාව හරියෙන් අමාරුයි නෙ, සුද්ද ඒ කාලේ කොහොම හැදුවද මන්ද.

ridila
highway hadanna kalin town eke traffic adu karapan![]()