~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගෙදර වටේම කදු, මහ පාර එන්නෙ ලොකු කන්දක් නැගලා බැහැලා ඇබරි ඇබරි , ඒකෙන් කොහොම හයි වේ එකක් දායිද දන්නෑ:nerd:

    ඕනමනම් දාන්නත් පුලුවන් :baffled: ඒ වුනාට මෙහේ එක ලග ගෙවල් සිය ගානක් තියෙනවා,
    එව අතාරියි සමහර විට ,
    :baffled:
    රඹුක්කන, ගලගෙදර වගේ ලොකු කඳු නෙවේ නෙ නේද. මාවතගම හරිය ෆ්ලැට් නෙ මට නං කඳු තියෙනව මතක නෑ ඒ හරියේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    එතකොට හයිවේ ,ඒකට පට්ට වියදමක් යයිනේ, ඒව ක්හොමද කදු අස්සෙන් දාන්නෙ :nerd::confused::confused: පාලම් හදනවාද
    නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,093
    113
    adala nene
    නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.
    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රඹුක්කන, ගලගෙදර වගේ ලොකු කඳු නෙවේ නෙ නේද. මාවතගම හරිය ෆ්ලැට් නෙ මට නං කඳු තියෙනව මතක නෑ ඒ හරියේ.

    මාවතගමන්ං ෆ්ලැට් තමා, :baffled: බය කරන්ඩ එපා මිනිහෝ :frown::frown::angry::angry:

    මාවතගම බෝඩරේ ඉන්නෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.

    ඔව්, ඒවනං සමතල පැතිනේ, අනික ජනගහනෙත් අඩුනේ ගෙවල් එහෙම, දක්ශින aදිවේගෙ එහෙම,

    තාම හරියට මැප් එකක් නැද්ද බලාගන්ඩ , කලිං ප්ලෑන් එකේ හරි රබුක්කන හරහා යන එකේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔව්, ඒවනං සමතල පැතිනේ, අනික ජනගහනෙත් අඩුනේ ගෙවල් එහෙම, දක්ශින aදිවේගෙ එහෙම,

    තාම හරියට මැප් එකක් නැද්ද බලාගන්ඩ , කලිං ප්ලෑන් එකේ හරි රබුක්කන හරහා යන එකේ

    තාම අලුත් එක දැක්කේ නෑ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ කදු කපනවා. මම කිව්වේ කඩුගන්නාව පැත්තෙන් හයිවේ හදන්න අමාරුයි. අමාරුම නෙවේ වියදම් වැඩි. කොහොමත් අලුතෙන් හදන හයිවේ එකේ වියදම පරණ දෙකටම වැඩ වැඩිවෙනවා.

    nuwarata mona highway da ban.
    kanda udin neutral gahapuwama warakapolata enakam enna puluwan neutral eke :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කඩුගන්නාව හරියෙන් අමාරුයි නෙ, සුද්ද ඒ කාලේ කොහොම හැදුවද මන්ද.
    සුද්දාට වඩා ඉස්සර සිංහලයා පරිසර හිතකාමියෙක්:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ridila:lol::lol:
    highway hadanna kalin town eke traffic adu karapan :P:P

    එහේනං අඩු කරන්ඩ පුලුවන් මාලිගාව ලගින් යන්ඩ දෙනවනම් නේද :nerd:

    නැති හින්දනේ උදේට වටයක්ම් යන්ඩ ඕන ඉස්කෝල වලට එහෙම , අර ස්වශන ආබාදත් වැඩී කියනවා නේද , :nerd: