~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    තාම ඉතිං කියන්ඩ බෑනෙ ගිහිල්ලම බලන්ඩ ඕන, අයියනම් අර විදියට කලේ

    සමහර දවස් වලට නම් සදුදා,

    ඉරිදා 2යි ගානෙ ට්‍රේන් එක හරි ඊට පස්සෙ එකක යන්ඩ ඕන :nerd:
    ඔව් හැබැයි කොළඹ ඉඳලත් තව යන්න ඕනේ නෙ. බලන්නකෝ හොඳ විදිහක්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බවලත් අය නං ඉන්නව මාම එක්ක වැඩ කරන්න එවන්න බයයි :D

    මං එක්ක මොනව කරන්නද මිනිහෝ..
    වැඩට ගන්න දවසේ විතරයි මාව දකින්නේ ආයේමම උන්ව දකින්නෙවත් නෑ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපිට හරියන මොකුත් නැහැ නේද .දැන් නම් මේක ඇති වෙලා අද හෙටම දමල ගහල යනවා

    උඹ ගාමන්ට් සීන් එකේ කිව්වනේ ඕව මං කරන්නේ නෑනේ මිනිහෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං එක්ක මොනව කරන්නද මිනිහෝ..
    වැඩට ගන්න දවසේ විතරයි මාව දකින්නේ ආයේමම උන්ව දකින්නෙවත් නෑ..
    එහෙම දන්න අය නෑ මාමේ හිටියත් ඔච්චර දුර එන එකක් නෑ. ත්‍රෙඩ් එකක් දාන්නකෝ ඉවරයි නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled::baffled:

    තාම ඉතිං කියන්ඩ බෑනෙ ගිහිල්ලම බලන්ඩ ඕන, අයියනම් අර විදියට කලේ

    සමහර දවස් වලට නම් සදුදා,

    ඉරිදා 2යි ගානෙ ට්‍රේන් එක හරි ඊට පස්සෙ එකක යන්ඩ ඕන :nerd:
    ට්‍රැවල් කර කරම ඉන්න වෙන්නේ...
    මාසෙකට වතාවක් පලයන්...
    ඔය ගෙදර ඉන්නව මදැයි දැන්
    අයියා වීක්ලි ආවෙ නෑනේ :rolleyes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ට්‍රැවල් කර කරම ඉන්න වෙන්නේ...
    මාසෙකට වතාවක් පලයන්...
    ඔය ගෙදර ඉන්නව මදැයි දැන්
    අයියා වීක්ලි ආවෙ නෑනේ :rolleyes:

    ගෙදර වගේ නෑනේඅනික් තැන් ... :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ට්‍රැවල් කර කරම ඉන්න වෙන්නේ...
    මාසෙකට වතාවක් පලයන්...
    ඔය ගෙදර ඉන්නව මදැයි දැන්
    අයියා වීක්ලි ආවෙ නෑනේ :rolleyes:

    ඌනම් ආව:baffled:

    , එයාලගේ ගොඩක් අය ආව, සමහර අය ඉදලා සෙනසුරාද ඉරිදා එක එක කෝස් කරා