professional forum ekaka kiyapan ehenam
හාකො හාකො ආය කියන්නෙ නෑ
එක්ස්ප්රස්වේ
professional forum ekaka kiyapan ehenam
බෝඩ් වෙලා හිටපන් බන්
ඔය ආතල් ආයේ කවද ගන්ඩද
හැබැයි වැරදි දේවල් වලට යොමු වෙන්ඩ එපා
යාලුවෝ කිවුවත් උන්ට බෑ කියන්ඩ තරම් පෞරුෂයක් හදාගනින්

ඔව්, ඒත් ඒ වගේද වෙලාව, යන්ඩම පැය 3ත් 4ත් අතර කාලයක් ,
කොහොමත් බෝඩ් වෙලා තමා ඉන්නෙ, ගෙදර එන්ට පිස්සුයෑ,
මන් ඉන්න සෙට් එකේ බොන උන්නම් නෑ වගෙ
සති අන්තේ විතරක් එන්න. සිකුරාදා රෑ ඇවිත් සඳුදා උදේ ගියා නං හරි.
අනික ඔය ගෙදර එන්න හදිස්සිය මුල් මාස ටිකේ විතරයි පස්සේ ගෙදර උන්ට කෝල් කරලවත් ගෙන්නගන්න බැරිවෙයි උඹලව.

සති අන්තේ විතරක් එන්න. සිකුරාදා රෑ ඇවිත් සඳුදා උදේ ගියා නං හරි.
අනික ඔය ගෙදර එන්න හදිස්සිය මුල් මාස ටිකේ විතරයි පස්සේ ගෙදර උන්ට කෝල් කරලවත් ගෙන්නගන්න බැරිවෙයි උඹලව.

කැම්පස් එකේ කෙල්ලෙක් සෙට් වුනාම අවුරුද්දට විතරයි ගෙදර යන්නේ![]()

අපි බලමුකෝ... හහ් හාකොහොමත් බෝඩ් වෙලා තමා ඉන්නෙ, ගෙදර එන්ට පිස්සුයෑ,
මන් ඉන්න සෙට් එකේ බොන උන්නම් නෑ වගෙ
මම යනව මචංල..හෙට මේ පැත්තෙ දානයක් තියනව, හදපු හයි වේ එකක දාල වරෙන් හොදට සලකනව...

පුරුදු උනාම ගානක් නෑ. උදේට බස් එකේ හොදට නින්ද යනවා.
ගොඩක් අය කරන්නෙ සිකුරාද හවස ඇවිත් ඉරිදා හවස යන එක, සදුද උදේ යන එක හෙන කරදරයි
අපි එනවා..

ඉරිදා හවස යනවා කියන්නේ ඉරිදා දවස නෑ වගේ තමා, ගෙදර එන එකේ වැඩක් නෑ එතකොට. අනික කැම්පස් එකේ රතු ඉර ගහන්නෙ නෑ නෙ 9 වගේ උනත් අවුලක් නෑ. උදේ එකට සයින් එක ගහන්න කියන්න කාටහරි, සඳුදා උදේ විතරනේ.