හරියන්නේ නෑ බන්
ඉන්ටර්විව් කරල ගනින්![]()
අහ්හ් බෑ කිව්වද ඕකේ මූසලයෝ
හරියන්නේ නෑ බන්
ඉන්ටර්විව් කරල ගනින්![]()
තාම ඉතිං කියන්ඩ බෑනෙ ගිහිල්ලම බලන්ඩ ඕන, අයියනම් අර විදියට කලේ
සමහර දවස් වලට නම් සදුදා,
ඉරිදා 2යි ගානෙ ට්රේන් එක හරි ඊට පස්සෙ එකක යන්ඩ ඕන![]()
බවලත් අය නං ඉන්නව මාම එක්ක වැඩ කරන්න එවන්න බයයි
අපිට හරියන මොකුත් නැහැ නේද .දැන් නම් මේක ඇති වෙලා අද හෙටම දමල ගහල යනවා
මං එක්ක මොනව කරන්නද මිනිහෝ..
වැඩට ගන්න දවසේ විතරයි මාව දකින්නේ ආයේමම උන්ව දකින්නෙවත් නෑ..
ට්රැවල් කර කරම ඉන්න වෙන්නේ...
තාම ඉතිං කියන්ඩ බෑනෙ ගිහිල්ලම බලන්ඩ ඕන, අයියනම් අර විදියට කලේ
සමහර දවස් වලට නම් සදුදා,
ඉරිදා 2යි ගානෙ ට්රේන් එක හරි ඊට පස්සෙ එකක යන්ඩ ඕන![]()

ට්රැවල් කර කරම ඉන්න වෙන්නේ...
මාසෙකට වතාවක් පලයන්...
ඔය ගෙදර ඉන්නව මදැයි දැන්
අයියා වීක්ලි ආවෙ නෑනේ

ට්රැවල් කර කරම ඉන්න වෙන්නේ...
මාසෙකට වතාවක් පලයන්...
ඔය ගෙදර ඉන්නව මදැයි දැන්
අයියා වීක්ලි ආවෙ නෑනේ
