~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    giphy.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලන් සිටින කොල්ලනි,:baffled::baffled:
    මේ සම්මක්ජාතියකට උබලා කෙල්ලගෙන් "කරන ආදරේ වැඩි ..ආදරේ අඩුවෙන් කරන්න:baffled::baffled:.."කියලා අහගෙන තිබේද ?:oo::oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලන් සිටින කොල්ලනි,:baffled::baffled:
    මේ සම්මක්ජාතියකට උබලා කෙල්ලගෙන් "කරන ආදරේ වැඩි ..ආදරේ අඩුවෙන් කරන්න:baffled::baffled:.."කියලා අහගෙන තිබේද ?:oo::oo:

    නෑ , :dull:

    ඇයි ඒ පාර මොකෝ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කෙල්ලන් සිටින කොල්ලනි,:baffled::baffled:
    මේ සම්මක්ජාතියකට උබලා කෙල්ලගෙන් "කරන ආදරේ වැඩි ..ආදරේ අඩුවෙන් කරන්න:baffled::baffled:.."කියලා අහගෙන තිබේද ?:oo::oo:

    ඔව් ඔව් .. පිස්සුනේ කෙල්ලොනේ