~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rolleyes::rolleyes:ගෙදර මිනිස්සු අකමැති සින් එකක් තියෙන්නේ ..අම්මගේ කැමැත්ත නැතුව මට කැමති වෙන්න බැනේ බන් :baffled:

    වශී ගුරුකමක් කරමු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් දැකලා තියෙනවා විදුලු සන්දේශන නියාමන එකේද කොහෙද වෙබ් සයිට් එකක හොදම බෆර් වෙන්නෙ නැති ඉන්ටර්නෙට් හියෙන්නෙ ලංකා බෙල් කියල, ඊලගට ටෙලිකොම් කියල,


    ඒත් මිනිස්සු බනින්නෙ කස්ටමර් සපෝට් එක හරි නෑ කියල,


    ඔය රවුටරේ පොඩි එකක් නේද, ඩයලොග් වගෙ

    minissu baninne hamathanatama signal nethi nisa. unge coverage map balala, signal check karalath balala gaththanam iwaraine. mama colombo iddi maseta data walata 10 000 k gewwa. lankabell ahamben set une

    ou. common router. podi ekak. no battery
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    :baffled::baffled: අනාත කුකුලෙක් කෙල්ලගේ අම්මට කතා කර කර අහනවලු :baffled::baffled::dull::dull:
    ඉතින් තෝ මෙතන පොල් ගානවද? තොත් call කරපිය අම්මට. කියපන් ගෙදර ඇවිත් මුණගැහෙන්න ඕනේ කියලා.

    :rolleyes::rolleyes:ගෙදර මිනිස්සු අකමැති සින් එකක් තියෙන්නේ ..අම්මගේ කැමැත්ත නැතුව මට කැමති වෙන්න බැනේ බන් :baffled:
    කැමැත්ත ගන්න පුළුවන්. කතා කරපිය ගිහින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් 4 නිසා තමා ඕක බැලුවේවත් නැත්තේ 10ක් එනවනම් මාත් බලන්න ඕන :baffled:
    6389384022.png