~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    6389384022.png

    අප්ලෝඩ් මදි නේ බන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඩයලොග් නම් ගන්න එපා. data කනවා. යුස් කලත් නැතත් 300 mb block කපලාදනවා. මම slt වලට මාරු උනා. දැන් data ඉතුරුයි මාසේ අග
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩයලොග් නම් ගන්න එපා. දට කනවා. යුස් කලත් නැතත් 300 mb block කපලාදනවා. මම slt වලට මාරු උනා. දැන් data ඉතුරුයි මාසේ අග
    :cool::cool:slt eke okkoma hodai boruwata email ewanawane ban data iwarai kiyala .data ehemama tiyeddi 80%k iwarai kiyala mail enawa
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    oya patte speed test ekaka result dapanko masso.slt th speed madi upload nam :(

    ඉදපන් මම මේ යන ගමන් ඉන්නේ
    ගෙදර ගිහින් බලන්නම්.

    ou.. hondatama madi...

    mata ara librarye wadedi thama ekaterune :)

    මෙහෙත් මේ වෙලාවට ටිකක් මදි ඩවුන් ස්පීඩ් එක.
    රෑ 9න් පස්සේ වගේනම් 20ක් විතර එනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉදපන් මම මේ යන ගමන් ඉන්නේ
    ගෙදර ගිහින් බලන්නම්.



    මෙහෙත් මේ වෙලාවට ටිකක් මදි ඩවුන් ස්පීඩ් එක.
    රෑ 9න් පස්සේ වගේනම් 20ක් විතර එනවා
    ohe avarage speed 20k wageda enne??:rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ මැදපෙරදිග කියල දැනන් හිටියට සෞදි ඉන්නෙ කියල දැනන් හිටියේ නෑ නෙ :P

    උබ විතරයි වෙන්ඩ ඇති එහෙනම් මේකේ නොදැන හිටපු එකම එකා :lol::lol::lol: