~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    6389384022.png

    ඇයි අපි අඩු කුලේද :baffled: අපිටත් වන්නිය උනාට ඉන්ටනෙට් තියෙනව

    6389490089.png

    අර ඇරෝ කිව්වා පින්ග් කියන දේ මොකක්ද වෙන්නේ?

    මෙකෙ කිසි රටාවක් නෑනේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අර ඇරෝ කිව්වා පින්ග් කියන දේ මොකක්ද වෙන්නේ?

    මෙකෙ කිසි රටාවක් නෑනේ

    පින්ග් එක කියන්නේ ඔයාගෙන් රික්වෙස්ට් එකක් යැවුවම ISP ගෙන් ඒකට රෙස්පොන්ස් එකක් එන්ඩ ගතවෙන කාලය
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර ඇරෝ කිව්වා පින්ග් කියන දේ මොකක්ද වෙන්නේ?

    මෙකෙ කිසි රටාවක් නෑනේ

    ping eken kiyanne tamange pc eken api yanawana data destination ekata gihin enna kalaya :D

    kalaya adu wena taramata connection hodai.owa wadiyama danenne online game gahaddi.dennek eka para wedi tibbot ping adu kena tibba wedilla mulin wadinne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පින්ග් එක කියන්නේ ඔයාගෙන් රික්වෙස්ට් එකක් යැවුවම ISP ගෙන් ඒකට රෙස්පොන්ස් එකක් එන්ඩ ගතවෙන කාලය
    teruna :baffled:
    :P:angry:

    ping eken kiyanne tamange pc eken api yanawana data destination ekata gihin enna kalaya :D

    kalaya adu wena taramata connection hodai.owa wadiyama danenne online game gahaddi.dennek eka para wedi tibbot ping adu kena tibba wedilla mulin wadinne

    ehenamkatus ekka gamak gahanna one... mata wedi 2k thibbeki :rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    teruna :baffled:
    :P:angry:

    ehenamkatus ekka gamak gahanna one... mata wedi 2k thibbeki :rofl:

    ඉස්සර ස්ලිට් එකේ තමයි බන් ගේම් ගහන්නේ
    20ක් විතර සෙට් වෙනවා ලැබ් එකේ.
    ටීම් දෙකකට බෙදිලා මරාගන්නවා.
    හේලෝ තමයි ගහන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉස්සර ස්ලිට් එකේ තමයි බන් ගේම් ගහන්නේ
    20ක් විතර සෙට් වෙනවා ලැබ් එකේ.
    ටීම් දෙකකට බෙදිලා මරාගන්නවා.
    හේලෝ තමයි ගහන්නේ

    කුක්ක කැම්පස් යන විදිය

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර ස්ලිට් එකේ තමයි බන් ගේම් ගහන්නේ
    20ක් විතර සෙට් වෙනවා ලැබ් එකේ.
    ටීම් දෙකකට බෙදිලා මරාගන්නවා.
    හේලෝ තමයි ගහන්නේ
    multi player thamath gahanawa. billiard:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට බොරින් බන් ඔය වගේ ඒවා ගහද්දි
    වෙඩි තියාගෙන මරාගෙන වාහන වලින් යට කරගෙන යන්ඩ ඕනේ :baffled::baffled:
    mama nam car race atulu sports witarai. maranakota duka hitenawa :dull:
    :nerd: