උඹේ අම්මා = ලංකවෙ අම්මෙක් = ලංකාව් ගෑනියෙක්කොහොම උනත් පිට රටවල ලමයින්ට තියෙන නිදහස අපිට නෑ........ අපේ ජීවිත වල හිර වෙච්ච ගතියක් තියනව.... eg:- මට ලියුමක් ආවත් මුලින්ම එක කියවන්නෙ අම්ම, යලුවෙක් ගෙන් කෝල් එකක් ආවත් ඇවිල්ල හොර්ව්න් අහන් ඉන්නව කතා කරන දේවල්.... රෙස්ලින් මැච් එකක් බැලුවොත් ගෑනු හෙලුවෙන් නටන දිහා බලන් ඉන්නවලු.. ඇත්තටම කිව්වොත් නිදහසේ ඉන්ග්ලිශ් ෆිල්ම් එකක් වත් බලන්න නෑ..... මොන ගොඩේ ගතිද කියල හිතෙනව.....
ලංකාවෙ අනිත් ගෑනුන්ගෙ ගොබ්බ ගතිවලින් උඹෙ අම්ම විතරක් වෙනස්වෙයි කියන මෝඩ සිතුවිල්ලෙ ඉන්න එපා මචන්.








