first time කෙල්ලව...

TranceSL

Member
Jun 11, 2017
120
11
0
meet උනාට පස්සේ අපිට දැනගන්න පුළුවන් මචන් ඇත්තටම කෙල්ලෝ කැමතිද නැද්ද කියලා. උඹට වඩා කෙල්ලට experience තියනවනන් පොඩ්ඩක් අවුල්. ඒක නිසා ප්‍රශ්න අහ්ද්දි උත්තර දෙද්දි හොදට කල්පනා කරලා දියන්. Good Luck :D
 
ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
කාගත්තද තෝ වැඩේ :oo:

ow bn wade aul kiyanne maawa dakka gaman kanna panna eki mawa...කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක මොකක්ද බං. මගේ කෙල්ලව මම මීට් වෙන්න ඒකි ක්ලාස් ඇරිලා එනකන් පැය එකහමාරක් විතර කට්ට කාලා ස්ටෑන්ඩ් එකේ අන්තිමට ඒකි යාලුවා එක්ක ඇවිත් බස් එකට නැගලා මම ඒකිටත් එක්ක සල්ලි දෙන්න යද්දි මේකි කොන්දට සල්ලි දුන්නම කොන්දා මං දිහා කිණ්ඩියට හිනා වෙලා බැලුවා. පස්සේ යාලුවා එක්ක ශීට් එකේ වාඩි උනා උනාමයි මන් දිහා නිකමටවත් හැරිලා බැලුවේ නෑ බං. මේකිට යාලුවා බැනලා අම්බානෙට. ගෙදර ඇවිත් මම කෝල් කරලා කිව්වා කිවිල්ලක් ( පොඩ්ඩක්වත් බැන්නේ නෑ රිදෙන්න බොහෝම නිවිලා කතා කලේ) අන්තිමට පැය ගාණක් අඬ අඬ හිටියා ෆෝන් එකෙන්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Ada hamba wenna giyada ..moko une...wisthara tikak කියහං balanna

    කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
    palu yannama banna bn...man kiyana kisi dekata eki ahun kan denne nathuwa ekima banna....
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඕක මොකක්ද බං. මගේ කෙල්ලව මම මීට් වෙන්න ඒකි ක්ලාස් ඇරිලා එනකන් පැය එකහමාරක් විතර කට්ට කාලා ස්ටෑන්ඩ් එකේ අන්තිමට ඒකි යාලුවා එක්ක ඇවිත් බස් එකට නැගලා මම ඒකිටත් එක්ක සල්ලි දෙන්න යද්දි මේකි කොන්දට සල්ලි දුන්නම කොන්දා මං දිහා කිණ්ඩියට හිනා වෙලා බැලුවා. පස්සේ යාලුවා එක්ක ශීට් එකේ වාඩි උනා උනාමයි මන් දිහා නිකමටවත් හැරිලා බැලුවේ නෑ බං. මේකිට යාලුවා බැනලා අම්බානෙට. ගෙදර ඇවිත් මම කෝල් කරලා කිව්වා කිවිල්ලක් ( පොඩ්ඩක්වත් බැන්නේ නෑ රිදෙන්න බොහෝම නිවිලා කතා කලේ) අන්තිමට පැය ගාණක් අඬ අඬ හිටියා ෆෝන් එකෙන්.

    aapahu yannada bn? dethuna paarak yaddi wade goda weida bn?
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ow bn wade aul kiyanne maawa dakka gaman kanna panna eki mawa...කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..

    ඔහොම ගණන් උස්සන්නේ කැමති ඇති බං...එක එක අය අදරේ ලබන්න ආස එක එක විදිහට :love::rolleyes:තව ටිකක් පස්සෙන් පලයන්..ගොඩක් වෙලාවට කඩාගෙන ඇත්තේ..උබට අවුලක් නැහැනේ ඕවා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aapahu yannada bn? dethuna paarak yaddi wade goda weida bn?

    දාපං මැසේජ් එකක් ඇඬෙන්න. ඒකිම සොරි කියලා රිප්ලයි එකක් එවන්න හිතෙන බොක්කටම රිදෙන්න මැසේජ් එකක් දාපන් පොඩ්ඩක්වත් බනින්න එපා හැබැයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
    palu yannama banna bn...man kiyana kisi dekata eki ahun kan denne nathuwa ekima banna....

    උබ දැන්මම එකී කියන විදියට ඉන්නද හදන්නේ?:oo::oo:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    දාපං මැසේජ් එකක් ඇඬෙන්න. ඒකිම සොරි කියලා රිප්ලයි එකක් එවන්න හිතෙන බොක්කටම රිදෙන්න මැසේජ් එකක් දාපන් පොඩ්ඩක්වත් බනින්න එපා හැබැයි.

    reply aawooooo eki sorry kiyala, kenthi giyalu sorry kiuuwa...
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
    palu yannama banna bn...man kiyana kisi dekata eki ahun kan denne nathuwa ekima banna....

    යකෝ උබට තිබ්බේ "තරහා වනු එපා ... අයදින් මා කමා ..., ඔබ හා මා කලේ කතා ... මගේ යෙහෙළියක යයි සිතා .. ඔබ ඈ .. වා..ගේ මයි" කියල සින්දුව ගහන්න.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔහොම ගණන් උස්සන්නේ කැමති ඇති බං...එක එක අය අදරේ ලබන්න ආස එක එක විදිහට :love::rolleyes:තව ටිකක් පස්සෙන් පලයන්..ගොඩක් වෙලාවට කඩාගෙන ඇත්තේ..උබට අවුලක් නැහැනේ ඕවා :)

    kaduna ekanam aulak naha bn, man iiwa hithanne naha bn...me wade goda yanawanam echcharai....Eki sms ekak ewala sorry, mata tikak tharaha giya sorry kiyala...