උඹගෙ ලව් එක සාර්ථක වෙන්න කියලා සුභපතනවා..!
ජය වේවා..!
wade aulaki....kella banna epa kiyana ekamai karanne ai enna epa kiuuwama aawe kiyala. ethaninma kathawa iwarai.

කාගත්තද තෝ වැඩේ![]()
Ada hamba wenna giyada ..moko une...wisthara tikak කියහං balanna
ඕක මොකක්ද බං. මගේ කෙල්ලව මම මීට් වෙන්න ඒකි ක්ලාස් ඇරිලා එනකන් පැය එකහමාරක් විතර කට්ට කාලා ස්ටෑන්ඩ් එකේ අන්තිමට ඒකි යාලුවා එක්ක ඇවිත් බස් එකට නැගලා මම ඒකිටත් එක්ක සල්ලි දෙන්න යද්දි මේකි කොන්දට සල්ලි දුන්නම කොන්දා මං දිහා කිණ්ඩියට හිනා වෙලා බැලුවා. පස්සේ යාලුවා එක්ක ශීට් එකේ වාඩි උනා උනාමයි මන් දිහා නිකමටවත් හැරිලා බැලුවේ නෑ බං. මේකිට යාලුවා බැනලා අම්බානෙට. ගෙදර ඇවිත් මම කෝල් කරලා කිව්වා කිවිල්ලක් ( පොඩ්ඩක්වත් බැන්නේ නෑ රිදෙන්න බොහෝම නිවිලා කතා කලේ) අන්තිමට පැය ගාණක් අඬ අඬ හිටියා ෆෝන් එකෙන්.
ow bn wade aul kiyanne maawa dakka gaman kanna panna eki mawa...කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..

තව ටිකක් පස්සෙන් පලයන්..ගොඩක් වෙලාවට කඩාගෙන ඇත්තේ..උබට අවුලක් නැහැනේ ඕවා 
aapahu yannada bn? dethuna paarak yaddi wade goda weida bn?
කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
palu yannama banna bn...man kiyana kisi dekata eki ahun kan denne nathuwa ekima banna....


දාපං මැසේජ් එකක් ඇඬෙන්න. ඒකිම සොරි කියලා රිප්ලයි එකක් එවන්න හිතෙන බොක්කටම රිදෙන්න මැසේජ් එකක් දාපන් පොඩ්ඩක්වත් බනින්න එපා හැබැයි.
reply aawooooo eki sorry kiyala, kenthi giyalu sorry kiuuwa...



කෙල්ල බැන්න ඇයි එපා කියද්දී ආවේ කියල, බැන්න බැන්න බැන්න... එපා කියන දේ කරනවට ආස නැහැලු...වැඩේ දෙල් වෙලා තියෙන්නේ පුතී...ෆොන් එකත් ඕෆ්..
palu yannama banna bn...man kiyana kisi dekata eki ahun kan denne nathuwa ekima banna....
ඔහොම ගණන් උස්සන්නේ කැමති ඇති බං...එක එක අය අදරේ ලබන්න ආස එක එක විදිහටතව ටිකක් පස්සෙන් පලයන්..ගොඩක් වෙලාවට කඩාගෙන ඇත්තේ..උබට අවුලක් නැහැනේ ඕවා
![]()
aapahu yannada bn? dethuna paarak yaddi wade goda weida bn?