~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෝ මේ තාම මුත්‍රා ගද ගගහ දුවන පොඩි එකෙක් නේ මිනිහෝ එහෙනං..
    මුත්‍රා ගඳ ගහන්න මම කලිසමේ චු කරගන්නව කියල හිතුවද :angry:

    හරි හරි මීට පස්සේ රතු අයියේ, රතුවෝ, මිනිහෝ, මනුස්සයෝ වගේ ඒවගෙන් කතා කරන්නං කෝ ඉවරයි නෙ.

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම තමා ලංකාව දැන් දියුණු වේගෙන එන්නේ මෙහෙ බඩු ගණන් :D

    අඩුවට තියෙන්නේ වැල්ලම්පිටියේ පැත්තේ ඒවා විතරයි බන්
    පට්ට ගෙයක් තිබුන. මාමණ්ඩිය කියනව වතුර දානවලු :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩුවට තියෙන්නේ වැල්ලම්පිටියේ පැත්තේ ඒවා විතරයි බන්
    පට්ට ගෙයක් තිබුන. මාමණ්ඩිය කියනව වතුර දානවලු :(:(

    ගංවතුරද,

    ඒ හින්දත් ගෙවල් වල ගනන් වැඩි වෙනව ඇති ගංවතුර නැති පැති වල , ඇඩ් වලත් තියෙන්නෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුත්‍රා ගඳ ගහන්න මම කලිසමේ චු කරගන්නව කියල හිතුවද :angry:

    හරි හරි මීට පස්සේ රතු අයියේ, රතුවෝ, මිනිහෝ, මනුස්සයෝ වගේ ඒවගෙන් කතා කරන්නං කෝ ඉවරයි නෙ.

    තො මාමේ බාප්පේ බැරිනං මොනව කියල කත කලත් මට කමක් නෑ මිනිහො..