ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙමේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.
ඔව්...ඔව්... මටත් දෙක්කගමන්ම හිතුන පොල් ගෙඩිය රජාගේ වෘශණ කෝෂ වගේ නිසා රදල කුළේ එකක් කියල
මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.



