~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.

    ඔව්...ඔව්... මටත් දෙක්කගමන්ම හිතුන පොල් ගෙඩිය රජාගේ වෘශණ කෝෂ වගේ නිසා රදල කුළේ එකක් කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.

    යකෝ තව කියක් හරි දැම්මනම් ටොයිලට් එකක් හදන්ඩ තිබුන
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    a unata dan inna un ita wada gahanawa.ape paththe parak kalin gehuma 1km ekak carpet ekata kotiyai.dan gahanne 1km koti 1.5i.kalin wage quality nam na.parana carpet genne

    උන් කාපට් එක දාල ගියාට පස්සේ උබල රෑ වෙලා ගිහින් කාපට් එක උස්සන් ඇවිත් ගෙදරට දාගන්නවා නේද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙ :angry: මේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.
    මූ යකෝ... අර වැලි පොඩ්ඩක් අවුස්සලා රීලා වැලි වලින්ම වහලා එනවා මෙතන රජ ටෝක් දෙන්න ... :eek:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    උන් කාපට් එක දාල ගියාට පස්සේ උබල රෑ වෙලා ගිහින් කාපට් එක උස්සන් ඇවිත් ගෙදරට දාගන්නවා නේද

    :baffled::rofl: un dannema reta.ethakota TO ta balanna bane
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ තව කියක් හරි දැම්මනම් ටොයිලට් එකක් හදන්ඩ තිබුන
    උඹල දින සීයෙන් දේවාලෙට අරක දෙන්නං මේක දෙන්න කියල ආවට කෝ නෑ නෙ කිසි දෙයක්. මම හොරකං කරලා හරි ගෙනාපු පොල්කටු ටික විතරයි තාම තියෙන්නෙ. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල දින සීයෙන් දේවාලෙට අරක දෙන්නං මේක දෙන්න කියල ආවට කෝ නෑ නෙ කිසි දෙයක්. මම හොරකං කරලා හරි ගෙනාපු පොල්කටු ටික විතරයි තාම තියෙන්නෙ. :P

    අරක දෙන්ඩ මේක දෙන්ඩ ඉතුරුවෙලා තියෙන්ඩ එපැයි
    උබල ඒ දවස් වල නයිට් රේස් පැදලා ලම්බෝගිනි ගත්තම හරියනවද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ යකෝ... අර වැලි පොඩ්ඩක් අවුස්සලා රීලා වැලි වලින්ම වහලා එනවා මෙතන රජ ටෝක් දෙන්න ... :eek:
    ඉතින් උකුස්සෝ මට චු කරන්න නෙවේ උඹලට චූ කරන්න නෙ ඕව ගෙනාවෙ :P මට ඉතින් ඔය කුක්ක වතුර බොන කෝප්පේ තිබ්බම ඇති ඒ වැඩේ කරගන්න :D