~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරක දෙන්ඩ මේක දෙන්ඩ ඉතුරුවෙලා තියෙන්ඩ එපැයි
    උබල ඒ දවස් වල නයිට් රේස් පැදලා ලම්බෝගිනි ගත්තම හරියනවද
    බොරු කියන්ඩ එපා ලම්බෝගිනි ගත්තේ දෙවතාවිට ගමන් පහසුව සලසන්ඩ. සයෝ තමා කිවේ අනේ කටුස් පයින් යන්න බෑ කකුලේ කටු ඇනෙනව කියල.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඉතින් උකුස්සෝ මට චු කරන්න නෙවේ උඹලට චූ කරන්න නෙ ඕව ගෙනාවෙ :P මට ඉතින් ඔය කුක්ක වතුර බොන කෝප්පේ තිබ්බම ඇති ඒ වැඩේ කරගන්න :D
    ඊයා හලෝ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොරු කියන්ඩ එපා ලම්බෝගිනි ගත්තේ දෙවතාවිට ගමන් පහසුව සලසන්ඩ. සයෝ තමා කිවේ අනේ කටුස් පයින් යන්න බෑ කකුලේ කටු ඇනෙනව කියල.

    බොරු කියන්ඩ එපා දෙයියන්ට වාහන ඕනයෑ:angry::angry: , ඉර්දි බලේද මොකද්ද එක තියෙන්නෙ,
    ඕන් තැනක යන්ට පුලුවන් තෙල් පුච්චන්න් නැතිව :angry::angry:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් උකුස්සෝ මට චු කරන්න නෙවේ උඹලට චූ කරන්න නෙ ඕව ගෙනාවෙ :P මට ඉතින් ඔය කුක්ක වතුර බොන කෝප්පේ තිබ්බම ඇති ඒ වැඩේ කරගන්න :D
    කුක්ක වතුර බොන කෝප්පේ
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    බොරු කියන්ඩ එපා ලම්බෝගිනි ගත්තේ දෙවතාවිට ගමන් පහසුව සලසන්ඩ. සයෝ තමා කිවේ අනේ කටුස් පයින් යන්න බෑ කකුලේ කටු ඇනෙනව කියල.

    uba kare wadi karagena ne ban giye:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්ඩ එපා දෙයියන්ට වාහන ඕනයෑ:angry::angry: , ඉර්දි බලේද මොකද්ද එක තියෙන්නෙ,
    ඕන් තැනක යන්ට පුලුවන් තෙල් පුච්චන්න් නැතිව :angry::angry:
    සයෝට උඩින් යන්න බෑ යට ඉන්න අඩු කුලේ උන් උඩ බලනව එතකොට වෙන වෙන ඒවා පේනව :angry: ඒ හින්ද බිමින් යන්නේ :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉතින් උකුස්සෝ මට චු කරන්න නෙවේ උඹලට චූ කරන්න නෙ ඕව ගෙනාවෙ :P මට ඉතින් ඔය කුක්ක වතුර බොන කෝප්පේ තිබ්බම ඇති ඒ වැඩේ කරගන්න :D

    :baffled:menna kukko,uba ahanawane cup ekata wathura purawanne kawda kiyala