~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ආය මේ ත්‍රෙඩ් එකේ විහිලු කරන්නෙ නෑ ඉවරයි නෙ :no: මම නෙ දැන් නරක මනුස්සය :baffled: කැමති විදිහකට සංවාද කරගන්න ඔය කට්ටිය.

    කටුස්සො කොහෙ යන්න ද. මමනම් ඉන්නෙත් මේ ත්‍රේඩ් එකේ කලාතුරකින් වෙලාවක
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම ආය මේ ත්‍රෙඩ් එකේ විහිලු කරන්නෙ නෑ ඉවරයි නෙ :no: මම නෙ දැන් නරක මනුස්සය :baffled: කැමති විදිහකට සංවාද කරගන්න ඔය කට්ටිය.

    මොකඩ කටුස් ඇන්ග්‍රි බර්ඩ් වගෙ..වෙලා

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම ආය මේ ත්‍රෙඩ් එකේ විහිලු කරන්නෙ නෑ ඉවරයි නෙ :no: මම නෙ දැන් නරක මනුස්සය :baffled: කැමති විදිහකට සංවාද කරගන්න ඔය කට්ටිය.

    අනේ යන්ට එපා කටුස්....යන්ට එපාආආආආආආ.....මං ඔයාට හාල් මැස්සො වෙනුවට බොම්බිලි ගෙනත් දෙන්නම්.....