~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිතේ ඇති මාව එලවන්ඩ මේකෙන් :angry: මැරුණත් ඇවිල්ල හොල්මන් කරනව :angry: එකෙක්ට යහතින් ඉන්න දෙන්නෙ නෑ :no:

    පලයන්කෝ වද දෙන්නේ තවත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා දැන් පලයන්
    ආයේ එන්ඩ එපා මේ පැත්තේ

    කටුස්සට දුක හිතිල පාට මාරු වුනොත් හොයන්න බැරිව හැංගිල ඉඳියි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ යන්ට එපා කටුස්....යන්ට එපාආආආආආආ.....මං ඔයාට හාල් මැස්සො වෙනුවට බොම්බිලි ගෙනත් දෙන්නම්.....
    කවුද දැන් යනවා කිවේ :no: මේක දාල යන්ඩ පිස්සුද තව ගෙදර වැඩ තියෙනව ඉවරකරගන්න.
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අනේ යන්ට එපා කටුස්....යන්ට එපාආආආආආආ.....මං ඔයාට හාල් මැස්සො වෙනුවට බොම්බිලි ගෙනත් දෙන්නම්.....
    බොම්බිලි ගද නම් දෙවාලේ පැත්තට ගෙන්න එපා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටුස්සට දුක හිතිල පාට මාරු වුනොත් හොයන්න බැරිව හැංගිල ඉඳියි

    දැන් වැඩියේ පාට මාරු කරන්ඩ බැලූ
    පාට ඉවර වෙලා ටෝනර් දාගන්ඩ සල්ලි නෑලු