~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes:
    මොනාද කියන්නේ.. ගහම 2000යි.
    මොණරාගල කර්තකොලොම්බ ගහම 3200යි, ෆ්‍රී දුන්න දිවුල් ගහක්

    කොලබ ආපු මුල්ම කාලේ බියගම බෝඩ් වෙලා හිටියේ
    කොල්ලො 8ක් එක්ක 2500ට රබුටන් ගහ
    පහුවදා උනත් හැදුන බන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ බන් උඹ ගහේ කොළ පොතු එහෙම කෑවේ කොහොමද :baffled: ගොඩක් කල් යන්ඩ ඇති නේද ගහම කාල ඉවර කරන්න :eek:

    ගහම කියන්නේ ගෙඩි විතරයි යකෝ කඩාගන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....

    :(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....

    :baffled::baffled::D:D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....

    අනේ සාර යන්න නම් එපා
    :sorry::sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    කොලබ ආපු මුල්ම කාලේ බියගම බෝඩ් වෙලා හිටියේ
    කොල්ලො 8ක් එක්ක 2500ට රබුටන් ගහ
    පහුවදා උනත් හැදුන බන්

    මට හෙම්බිරිස්සාව හදුනා නහුතේට.
    උන හැදුනත් මොකෝ නේ බන්, ආතල් එක මතක් වෙද්දී..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....

    Kukka kohe yannada.
    Kukkata kukku cup ekak deela api thiyagannawa :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං යනවා යන්න...ඔයලා මට කිසි දෙයක් කියන්නෙත් නැ..bye..gn..sd..tc..bs...එන්න කුකු යන්න..මෙයලා ලී බිස්නස් කරගත්තවෙ...මන් හෙට බලගන්නම්කො..පහු වෙච්ච පිටු ටික.....

    බායි සරා.සුබ රාත්‍රියක්.