පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වන්දනාවන් කරනු ඇයි ඔබ මගේ සෙනෙහසට
    කවුරු කොයි ලෙස වදන් කීවත් ආදරෙයි මට ම
    කිසි දිනෙක නෑ කඳුළු දී මට හිනහෙනවා ළඟම
    ඇයි ද ඔච්චර පෙම් කරන්නේ මගේ මේ හිතට

    නෙත් කෙවෙනි ළඟ කඳුළු හංගා මට හිනා දෙනවා
    සියක් දහසක් වැරදි දැක්කත් මට සමා දෙනවා
    තරහ වූවත් තරහ නැති ලෙස සිත ම සඟවනවා
    සඳක් සේ ඔබ පහන් සිතුවිලි මට ගෙනත් දෙනවා

    වන්දනාවන් ......................

    දරුණු සිත ළඟ සඳුන් මල් ගෙන තියා අතුරනවා
    මගෙන් රිදුමන් කොතෙක් වින්ඳද එයත් ඉවසනවා
    මලක් වී ඔබ මගේ නෙතට ම සුවය විහිදනවා
    මට වඩා ඔබ මටත් ආදරෙ කරන් හිනහෙනවා

    වන්දනාවන් ......................


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සයුරේ රළ සේ අහසේ තරු සේ
    මිතුදම් පවතී ලොව සැමදා
    සත්සර නැගෙනා නාදය කොතැනා
    එතනයි සැමදා අපි සැවොමා...
     
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි

    හන්තාන සිහිනේ
    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ


    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ


    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    අමරදේව & උමාරියා

     
    • Like
    Reactions: ^Buddhika^

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
    සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //

    දෑස පුරෝගෙන සීතල කඳුළැලි
    සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
    පාළුව අතරේ මා ඔබ ඇසුරේ
    සිතුවම් මා සිත හඬවන්නේ
    කඳුලින් බොඳවී ආදර ලෝකේ
    නෑ හමුවන්නේ අප ආයේ
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ..
    ඔබේ දයාබර එකම වදනකින්
    මගේ ආත්මය සුවපත් වේ..

    අසා අසෝබන නින්දා ගැරහුම්
    වැලහින්නක සේ වැලපෙන මොහොතේ
    පවනේ පාවෙන ඔබේ සුවදකින්
    පිපාසිත වූ හද සිහිලැලි වේ

    ලොවම එපාවී...//

    ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළුගැන්වුනු සිත උණුසුම් වේ...

    ලොවම එපාවී...//

    ගායනය: විශාරද නන්දා මාලිනී
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: මර්වින් පෙරේරා
     
    • Like
    Reactions: lankanatha

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ නගරය අලුත් වෙලා
    වැව් දිය ‍රැළි ගිලන් වෙලා
    අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
    ප‍ටු මාවත් පුළුල් වෙලා

    එදා අප දු‍ටු පෙම්වතුන්
    වෙලා අද හොඳ පිංවතුන්
    අකුරු පොත් පත් පිරුනු අත් වල
    එල්ලිලා අද පොඩි පුතුන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු පාට වැටුනු අරලි‍යා සෙවණ ‍යට
    බාලිකාවේ සුවඳ තනිවෙලා
    අපි ඉතින් වෙන්ව ‍යමු අපි අතින් ගිලිහි ගි‍ය
    සි‍යලු දේ අතීතෙට පවරලා :sorry:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Sí, sabes que ya llevo un rato mirándote
    Tengo que bailar contigo hoy
    Vi que tu mirada ya estaba llamándome
    Muéstrame el camino que yo voy

    Tú, tú eres el imán y yo soy el metal
    Me voy acercando y voy armando el plan
    Solo con pensarlo se acelera el pulso (Oh yeah)

    Ya, ya me está gustando más de lo normal
    Todos mis sentidos van pidiendo más
    Esto hay que tomarlo sin ningún apuro

    Des pa cito

    Quiero respirar tu cuello despacito
    Deja que te diga cosas al oído
    Para que te acuerdes si no estás conmigo

    Des pa cito

    Quiero desnudarte a besos despacito
    Firmo en las paredes de tu laberinto
    Y hacer de tu cuerpo todo un manuscrito

    Quiero ver bailar tu pelo
    Quiero ser tu ritmo
    Que le enseñes a mi boca
    Tus lugares favoritos

    Déjame sobrepasar tus zonas de peligro
    Hasta provocar tus gritos
    Y que olvides tu apellido

    Pasito a pasito, suave suavecito
    Nos vamos pegando poquito a poquito
    Cuando tú me besas con esa destreza
    Veo que eres malicia con delicadeza

    Des pa cito

    Quiero respirar tu cuello despacito
    Deja que te diga cosas al oído
    Para que te acuerdes si no estás conmigo

    Des pa cito

    Quiero desnudarte a besos despacito
    Firmo en las paredes de tu laberinto
    Y hacer de tu cuerpo todo un manuscrito

    Quiero ver bailar tu pelo
    Quiero ser tu ritmo
    Que le enseñes a mi boca
    Tus lugares favoritos

    Déjame sobrepasar tus zonas de peligro
    Hasta provocar tus gritos
    Y que olvides tu apellido

    Des pa cito

    Vamos a hacerlo en una playa en Puerto Rico
    Hasta que las olas griten "¡ay, bendito!"
    Para que mi sello se quede contigo

    Quiero ver bailar tu pelo
    Quiero ser tu ritmo
    Que le enseñes a mi boca
    Tus lugares favoritos

    Déjame sobrepasar tus zonas de peligro
    Hasta provocar tus gritos
    Y que olvides tu apellido

    Des pa cito

     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සොවින් බර නුවන් විදාලා
    තැවුල් පැවසුවා හඬාලා
    යොවුන් ආදරේ අපේ
    ගියේ ඇයි මෙසේ බිඳීලා

    හදේ ජනිත වු අමාවන්
    සැබෑ ආදරේ අපේ
    මුසාවන් නිසා අනුන්ගේ
    බිඳිලා ගියා
    අහංකාර වු සිනාවෙන්
    අපේ ආදරේ ලවාලු
    ලොවේ චෝදනා නිසා මැවෙයි වේදනා

    සදාතනික වු හැඟිමෙන්
    මගේ ජිවිතේ පුරා
    යා වුනා කියා සිතුමුත්
    ඔබේ ආදරේ
    කඳුලින් කොපුල් තෙමාලු
    මගේ ආදරේ මකාලු
    ඔබේ චේතනා නිසා සිතේ වේදනා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
    සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ //

    රෑ දොලොස් පැයේ
    ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
    චංචලයි වගේ
    ඔබේ හිත කොහේද පාවුනේ //

    අදහන්න බෑ කදුලක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ
    ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ //


    අදහන්න බෑ කඳුලක්ද ආදරේ
    නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ


    මට හීනයක් වෙලා...............


    ගායනය : දමිත් අසංක

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දුර ඈත අනන්තෙක
    කදුළු නිශාවක
    ආලවඩන පිනිසළු අතරින්
    පිබිදුනු සඳ මල අද කොහිදෝ

    පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
    පෙති ගිලිහුනිදෝ වරා මලේ
    උඩු හුලගේ ගිය ඒ පෙති හින්දද
    නබෝ තලේ සඳ සැගව ගියේ

    ඉකිබිඳ හැඩුවට දෑල පිපුණු මල
    නෑ යළි කිසිදින පුදින්නේ
    මාල ගිරාවෝ ඉගිල ගියාවේ
    මියැදුණු සඳ නෑ යළි එන්නේ

    -Kasun Kalhara
     
    • Like
    Reactions: Hora_Nariya

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදරේ කුරුටු ගෑ
    නෙත පුරා කදුළු අතුරලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    පෑදුල් නෙතු විලේ සතපවා
    මා ඔ‍බේ වසගයට ගෙන තබා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...

    ආදරේ කුරුටු ගෑ...//

    රෑ අනත් සිහිනයේ සැඟවිලා
    හිතගාව මතක මල් වැහි සලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    ආදරේ කුරුටු ගෑ...//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් සුවඳක් අරන්‍
    ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙනූ සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    හිනා අහුරක් අරන්
    නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙනූ සිතේ
    ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා
    ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා
    ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා
    දෙපා මුල දැවටිලා
    රැඳී ඉන්නම් සදා
    හදින් සෙනෙහස පුදා

    සුපෙම් සුවඳක් ..........

    ඔබේ සුරතල් සිනා
    නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා
    හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා
    ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුනු නිසා
    මමත් ඔබගෙයි සදා

    සුපෙම් සුවඳක් ..........


    ගායනය :- රොෂාන් පෙරේරා හා තිලිණි පෙරේරා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට සිහිනයක් වගෙ...
    ඒ ඔබගෙ ආදරේ...
    ඔබ දන්නවාද ඔබට මගෙ තියෙන
    ආදරේ.......
    හමුවන්න ආයෙ නම්
    හැකිවන්නෙ නැ ඉතින්....
    අපි දෙන්නා උන්නෙ අපි දෙන්නට
    හරිම ආදරෙන්........

    මට සිහිනයක් වගෙ....

    අපි අපෙන් වෙන්වෙලා
    නෙත් කදුලු සල සලා....
    ඒ නෙතග කදුලු සතුට විදිමු
    දිනෙක එක් වෙලා.........

    මට සිහිනයක් වගෙ.....

    ගායනය- ශර්ලි.
     
    • Like
    Reactions: dj knight

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තව එකසැරයක්
    ඔබ හමුවන්නට ඇතිනම්
    නොසගවා පවසන්නම්
    ඔබට ආදරෙයි මන්...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    H R Jothipala...........

    [FONT=&quot]

    බිඳක් මට නොදේනම්~
    [/FONT]
    [FONT=&quot]ඔබේ මුදු සිනාවක්..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මතක් වෙන්න හීනෙන්~
    [/FONT]
    [FONT=&quot]කියන්නම් කතාවක්..[/FONT]
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ මට හිමි නැ
    ඔබට මෙමා හිමි නැ
    එනමුදු සමුගෙන යන්න හිතක් නැ.
    කදුලැලි සගවා දෙනෙතෙ...

    සිහිනයකින් රැදි පැතුමක් සෙ ඔබ
    අහිමි සෙනෙහසෙ සුවද දැනෙ..
    ගතින් නොබැදුනද දෙහදක බැදි පෙම..
    සංසරෙ හමුවෙ බවෙන් බවෙ..

    ඔබ මට හිමි නැ....

    ආදරයෙන් බැදි අප සිත් හදුනන..
    කිසිවෙකු සිටියද ලොව හමුවෙ..//
    සියුමැලි ඔබ වත හිනැහෙන සදවත..
    අමතක කරන්න හැකිද ලොවෙ...

    ඔබ මට හිමි නැ.....

    ගායනය- ප්‍රියා සූරියසේන.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දෙකොපුල් කඳුලින් තෙමා
    තොල්පෙති නළලත තබා
    නික්මුණ දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන්යාමේ...
    සුහදිනියේ....

    මින් පෙරදී අපි මේ වගේ
    වෙන්වී යන්නට ඇති
    මේ කඳුළු ගංගා ඉමේ
    කොතැනක හෝ...
    මගේ ජීවිතේ ඉකිබිඳී
    ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයි

    ඔබ පපුතුරේ මා හිදී
    මගේ පපුතුරේ ඔබ හිදී
    ලංවෙන්න වෙන්නේ නම් නෑ
    සුහදිනියේ...

    දෙකොපුල් කඳුලින් තෙමා....................


    සුදු සිනිඳු මල් පෙති වගේ
    ගිලිහී යන්නට ඇති
    මුදු සුවඳ දැනෙනා ඉමේ
    දෙතැන පිපී
    හමුවීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වඩයි
    අපි පතා ආවා වගේ
    වෙන්වී යයි

    ඔබේ සිහිනවල මා හිඳී
    මගේ සිහිනවල ඔබ හිඳී
    එය පියවි ලෝකය නොවේ
    සුහදිනියේ

    දෙකොපුල් කඳුලින් තෙමා..............