පද පේළී - EK LYRICS THREAD PART 2

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ හිමි සඳුනේ
රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැණුනි ඝණ කළුවර
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කඳුළු කථාවක කෙලවර
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

වළාකුලක පිරි පුරහඳ
අතැර ගොසින් සිය පියබඳ
එදා පිදූ මුදු වදන් අසන්නට
බලා හිඳී සිත පිලිසිඳ
අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
ඔබ හැර

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

Artist : Deepika Priyadarshani
Lyrics: Sunil R. Gamage
Composer : Rohana Weerasingha
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ..
මලේ සුවද ජලය දන්නෙ නෑ..
සිතේ අරුම නගා දන්නෙ නෑ..
නගේ නුඹට බොරු කියන්නෙ නෑ...


ආදරෙයි... මං ආදරෙයි....
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි...මං ආදරෙයි.... //


නැන්ද මාමා මට බනීවිදෝ...
දූව දෙන්න බෑ කියාවිදෝ...
මැවූ සිහින සුන්ව යාවිදෝ...
නුඹවත් මට බහක් දේවිදෝ... //


ආදරෙයි... මං ආදරෙයි....
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්...
ආදරෙයි...මං ආදරෙයි....
ආදරෙයි...මං ආදරෙයි.... ////

Artist : Jagath Wikaramasinghe
 

lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අදුරට හැංගෙනවා
    දස දහසක් සම් මස් ඇට
    සිනා කදුළු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුණු දවසක
    සැනසෙන එක හැන්දෑවක
    උදුම්බරා හිනැහෙනවා

    මුහුදු කොණේ සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක මොහොතක
    උදුම්බරා හිනැහෙනවා

    කළුවර දුම එක හුස්මට
    මුලු ලෝකෙම වසාගන්න
    ගිනි දිය ලෝ දිය වැස්සේ
    කිරි සල්කිරි උදුම්බරා
    සිනා කදුළු වගුරනවා

    ආදරයේ ඔබ ඔබමය
    මා ඔබ නොව
    ඔබ මා නොව
    දවසක්දා
    හඳුනාගත්තොත් ඔබ මා
    හඳුනාගත්තොත් ඔබ මා


    ඒ මොහොතෙම එක හුස්මට
    උපදිනවා ගිනි රස්නය
    සීතලෙන්ම
    හඳුනාගත්තොත් ඔබ මා

    මහ මුහුදම ගොඩට ගලා
    රත්වුණු හිරු පායන්නට
    රත්වුණු හිරු පායන්නට
    ගොඩබිම මහ මුහුදක් විය

    මහ මුහුදම ගොඩබිම විය

    උදුම්බරා කඳුළු සළයි
    උදුම්බරා කඳුළු සළයි
    කදුළු සළයි කදුළු සළයි
     
    Last edited:
    රාජ ම‍ාළිගේ පරවියා වගේ...
    ජිවිතේ මගේ මං ගෙවනවා ඔහේ..
    ඉපදුනාට පස්ස‍ෙ තාම මං හඬාලා නෑ..
    හැඩුවත් මට කිසිම දිනක කඳුලු එන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා

    සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
    ඔය දෑස මට ආදරේ පැවසුවා
    සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
    සොඳුරුයි ළඳේ සෑමදා
    සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
    මම ආදරෙයි සෑමදා

    දඟකාර සිහිනේ ...........

    සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
    මට ඉන්න ආසයි තවත් ළංවෙලා
    රන්පාට හීනේ හිමිකාරී මාගේ
    හිත රෝස යායක් කළා
    නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
    මට දෙන්නකෝ ළංවෙලා

    දඟකාර සිහිනේ ...........


    ගායනය :- චමිල් හා රිෂාන්
     
    • Like
    Reactions: amoeba2576

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Back through the years
    I go wonderin' once again
    Back to the seasons of my youth
    I recall a box of rags that someone gave us
    And how my momma put the rags to use
    There were rags of many colors
    Every piece was small
    And I didn't have a coat
    And it was way down in the fall
    Momma sewed the rags together
    Sewin' every piece with love
    She made my coat of many colors
    That I was so proud of
    As she sewed, she told a story
    From the bible, she had read
    About a coat of many colors
    Joseph wore and then she said
    Perhaps this coat will bring you
    Good luck and happiness
    And I just couldn't wait to wear it
    And momma blessed it with a kiss

    My coat of many colors
    That my momma made for me
    Made only from rags
    But I wore it so proudly
    Although we had no money
    I was rich as I could be
    In my coat of many colors
    My momma made for me


     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රෑ…. රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි….
    හී…..හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි…

    රෑන බමරු වටකරගත් වැටකේ මල වැන්නේ…
    නුඹෙ රූ වරුනා සී පද මට කියන්න සිත දෙන්නේ…

    මී…. මීරකින් කීවොතින් ගී කවි සින්දු…
    ආ….. ආදරෙයි කෝළ පෙම් රූබර ලන්ඳු….

    හව්හරනෙට පැල ඉණි වැට විතරයි කල එළියේ…
    මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ….

    පා… පාළුවේ රැ දවල් කිමද තැවෙන්නේ….
    ගම්… ගම් ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ….

    නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා…
    රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා….

    රෑ…. රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි….
    හී…..හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි…
     
    • Like
    Reactions: amila_90210

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
    මේ මුළු ජීවිතේ ඔබ තව දන්නේ නෑ
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතයේ තනි වී...............

    සඳු ගිලිලා තරු නිවිලා
    මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
    ඔබ සතුටේ ඇතැයි සිතා
    කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා..................

    දළු දාලා මල් පිපිලා
    ඔබ ලෝකේ හිනැහේවා සැමදා
    හදට ඔබේ දුක ආ දා
    මඑතැනයි පමා නොවෙමි කිසිදා

    ප්‍රින්ස් උදය :sorry::sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මල් මුතුලැල් නිල් තුරු වැල්
    සකුණ විජිතයේ
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ
    ඇල් ගඟුලැල් නිල් දියරැල්
    සිහින නිම්නයේ
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ


    නිල් නුබවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ
    මේ හසකැන් තී දෙනුවන් තාරකා දිලේ
    රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ
    මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ

    මල් මුතුලැල් ......................

    ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ
    මාරුතයෙන් චාමරවන් ගායනා රැඳේ
    රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
    නෑ ලැතැවුල් සෝ කඳුළැල් මා ඔබේ ලොවේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැඳේ

    මල් මුතුලැල් ......................


    Artist : Uresha Ravihari & Jagath Wickramasinghe

     
    • Like
    Reactions: amila_90210
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශි බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නය ට නිගා දී ඔබ ගියා......
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලළුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වෙදනා විඳී..
    ඔබට සිත ආදරේ කරයි...

    Time flies! :(
     
    Last edited:

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    පහන් කණුවෙ හෙවන තමයි....හැමදා අපෙ උරුමේ.....
    ඉර දෙ‍යි‍යෝ කො‍යි දොහේද....අනුකම්පා කෙරුවේ.....
    Copied ;)
     
    • Like
    Reactions: amoeba2576
    ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත් සරින්
    ඒ ඔබ ගැන ම හදේ ලියැවුණු ආදරේ නමින්
    මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
    ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

    ශර්ලි වෛජයන්ත

    අද නෑසුනත් මෙවැනි ගීත අපේ චිත්ත සන්තානයේ අවිඥානිකව තැම්පත් වී ඇත්ද?
    අපේ පරම්පරාවට කලින් පරම්පරාවේ ගීයක් උනත් කුඩා අවධියේ ඇසුණ නිසාම, වැඩිමහලු සහෝදර සහෝදරියන් ගේ මුවින් මිමිණෙනු නිසාම මතකයේ රැදූන අපූරු ලස්සන ගීයක්

    අහලා නැති චූටි කුකුළ්ලු වෙනුවෙන් ඔන්න මං අප්ලෝඩ් කරා හැබැයි මේක සන්ෆ්ලවර් එක
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තහනම් දැන් මට ඔයාගෙ
    රූපෙ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
    මේ ගෙවෙනා මොහොත ගානේ…
    ඔබව යාවී දුරට මාගේ
    පුලුවන් නම් තබමි කාලේ නවතලා…

    අපි ආයේ හමු වෙන්නෙ
    කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා…
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා

    තහනම් දැන් මට ..........

    ඈයී දෝ මේ බාධා
    අපි කාටත් නෑ වරදක් කරලා…
    මේ කදුලක් පාසා
    පෙම තව වැඩි වුනා…

    නෑ අන්සතු වෙන්නෙ…
    ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ…
    ඒ බව දිවුරන්නම්
    ඔබ දුක් වෙන්නෙපා
    අන්සතු වෙයි කියා
    හිතන්නත් එපා
    සදාකල් මගේමයි ඔයා…

    ආදරයේ නාමෙන්
    මෙතාක් කල් වින්දේ දුක විතරයි
    ඒ ගැන වෙන කවුරුත්
    නැහැ තේරුම් ගන්නේ…
    ජීවිතයම මාගේ…
    පවතින්නෙ ඔබෙ සෙනෙහේ හින්දා
    මා හැර ඔබ ගියොතින්
    අසරණ වේවි මා
    ඉතින් කිසිම දා
    වෙනස් වෙන්නෙපා
    සදාකල් මගේමයි ඔයා

    තහනම් දැන් මට ඔයාගෙ
    රූපෙ පේනා තැනක ඉන්නත්
    මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
    මේ ගෙවෙනා මොහොත ගානේ…
    ඔබව යාවී දුරට මාගේ
    පුලුවන් නම් තබමි කාලේ නවතලා…

    අපි ආයේ හමු වෙන්නෙ
    කවදාදෝ නෑ දන්නේ
    එතකල් ඉන්නවා මග බලා…
    මා ඉන්නේ ලතැවිල්ලේ
    හිත ඇතුලේ ගිනි දැල්වේ
    ඔබ දන්නෑ මගේ වේදනා

    ෴විරාජ් පෙරේරා෴

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහස් ගැඹේ තරුකැට ගානේ
    පොළෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහඟ තුඩක කිචි බිචි ගානේ
    සිහින සිඹින මද නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    අහස් ගැඹේ .................

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතිවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    අහස් ගැඹේ .................


    ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    .•°´:::::::::::::::::::::::´°•._.•°´::::::::::::::::::::::´°•.
    සඳු නිශාවේ..දේ කාන්තී සරදවකාශේ...
    ඔබ සිනාසේ...දේ කාන්තී මහදවකාශේ...
    පෙර ආත්ම බවයේ පැතූ සේ ලැබූ......
    ඔබදෑසේ හොවා මා වෙත පා කෙරූ
    මධු සිහිනේ තියේ මා දෑසේ සදා...
    °•. :::::::::::::::::::::::::::::::::::::::::: .•°
    °•.::::සඳු නිශාවේ::::.•°
    °•. :::::::::::::::::: .•°
    °•.:::::::.•°
    :love:


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන ගේන සේද සේල ආදරේ මගේ
    සීත නේන මීදුමේ ද හැංගිලා ගියේ
    සීත රෑක දෑසෙ ඇන්ඳ තාරකා දැලේ
    පාට පාට ඇන්ඳුවා ද නේත්‍ර මායිමේ
    නීල පීත වර්ණ සාද ගීත සාගරේ
    පීන පීන නැළවුණා ද සෙනෙහසේ අගේ

    ජීවිතේ ම ඔබට දෙන්න සුවය මේ වගේ
    ආදරේට ආ‍දරේ ම ගයමි මා ඔබේ
    නෙතු පියාන ළඟම ඉන්න සිහින නිම් තෙරේ
    මා නිසා ද ඔබව මැව්වෙ දේව දූතියේ

    හීන ගේන ............

    ජීවිතේ ම ගීතයක් ය හැඟෙයි රසවිතේ
    ශෝක ගීත නෑ ඇසෙන්නෙ යුග සවන් ඉමේ
    හෙව්ව හෙව්ව නෙත් ඉමේ ද දුර නොවේ දැනේ
    මා නිසා ද ඔබව මැව්වෙ දෙව් ස්වාමිනේ

    හීන ගේන ............


    ගායනය :- නධීර නෝනිස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේ නම් ආදරේ දැන්
    සිසිල දේ පවන සේ
    දැනෙන් නෑ දැන් දුකක් කිසිදා
    දැනේ හැමතැන ආදරේ

    අතින් අත අරන් ඇවිදින්න නුඹ ළඟින් ඉඳන්
    පෙම් සුසුම් අරන් හිනහෙන්න විසල් පෙම දරන්
    ඔබ ළඟින් ඉඳන් කියනා මේ තුරුණු ගී අසන්
    සොඳුර සඳ ‍වගේ ගලනා මේ ආදරේ අපේ
    මේ ආදරේ හිතාගන්න බෑ
    මගෙ ලෝකයත් නුඹ වෙලා

    ජීවිතේ නම් .........

    ජීවිතේ අරන් නවතින්න ඔය ලැගුම් පලෙන්
    මිහිර අත අරන් සැනසෙන්න තුරුල්ලේ ඉඳන්
    රසට රස අරන් පබදිනා මේ කවිය වී ලෙසින්
    ආදරේ රැසින් හැඬවෙනා මේ ජීවිතේ අපේ
    මේ ආදරේ හිතාගන්න බෑ
    මගෙ ලෝකයත් නුඹ වෙලා

    ජීවිතේ නම් .........


    ගායනය :- චාමර වීරසිංහ