ඔව් එකපාරක් දුම් ගහන ගලකුත් ගහල තිබ්බේ. කව්ද බන් මෙතන දේපල හානි කරන එක හොඳයි කියල තිබ්බේ? අවුරුදු 13කට වඩා රටේ සල්ලි නාස්ති කරපු එකේ, හරියට කියවල බලපන් කෝ මොකක්ද ලියල තියෙන්නේ කියල.
ps
කෝ බන් උබලගේ කඹ ඇදපු ඒවායේ දෙනවා කියපු රෙප් ??![]()
ඉතින් එහෙම කියල නැත්තන් මොකෝ මේ කෑ ගහන්නෙ මම කියල තියෙන්නෙත් එකම තමා
ඇයි ඔයා අවුරුදු 13 තිස්සේ ඉගෙනගත්ත ඒවට පොලිය එක්ක ආණ්ඩුවට ආපහු ගෙව්වද 
ps - පුළුවන් හැමෝටම දුන්නා
කඹේන් පස්සේ රෙප් බෙදීම GT තහනං කරා






