STF එකෙන්_අදත්_කාලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [SIZE=""]ඉස්කෝලෙට අව්රැදු 13ක් යන්නෙ විභාග පාස් වෙන්නද?[/SIZE]

    නිකන් කියපන් ආන්ඩුවේ කැම්පසුයි, ප්රයිවට් කැම්පස් වලටයි දෙකටම බලපාන එක නියාමන ආයතනයක් හදනවාට උඹල කැමතිද කියල? අකමැති නන් හේතුවත් දාපන්....
    ඔය ආයතනයේ වියුහය මොකක්ද කියල කියනවද?? ඔහොම ආයතන අපිනෙ හදන්නෙ ආණ්ඩුවෙන් එහෙම එකක් නැනෙ..
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පුතී ල ඔක්කොම doctors ලගේ intern එක වෙන එකක් එක්ක පටලවා ගෙන.
    ඔය පුතා කියන්නකෝ මම අවුරුදු 13ක් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරපු කෙනෙක් වෙන්නයි ඔය පුතා එහෙම නොවෙන්නයි හේතුව :eek: ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද :eek: දොස්තර උනේ නැත්තන් රටට සේවය කරන්න බැරිද. යකාගේ කතාවක්නේ මේක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ආයතනයේ වියුහය මොකක්ද කියල කියනවද?? ඔහොම ආයතන අපිනෙ හදන්නෙ ආණ්ඩුවෙන් එහෙම එකක් නැනෙ..

    Regulatory Body එකක් හරියට දැනට තියෙන සෙමි ඉස්කෝලයි, ගවන්මන්ට් ස්කෝලයි පාලනය කරන එකක් වගේ.. නැත්තන් ඔය ප්රයිවට් බසුයි, ලංගමයි පාලනය කරනවා වගේ එකක්...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය පුතා කියන්නකෝ මම අවුරුදු 13ක් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරපු කෙනෙක් වෙන්නයි ඔය පුතා එහෙම නොවෙන්නයි හේතුව :eek: ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද :eek: දොස්තර උනේ නැත්තන් රටට සේවය කරන්න බැරිද. යකාගේ කතාවක්නේ මේක.

    :yes: true
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඉස්කෝලෙට අව්රැදු 13ක් යන්නෙ විභාග පාස් වෙන්නද?[/B][/SIZE]

    කොතනද අන්කල් මම එහෙම කිව්වේ.?? :lol::lol:

    නිකන් කියපන් ආන්ඩුවේ කැම්පසුයි, ප්රයිවට් කැම්පස් වලටයි දෙකටම බලපාන එක නියාමන ආයතනයක් හදනවාට උඹල කැමතිද කියල? අකමැති නන් හේතුවත් දාපන්....

    අන්කල් මම දැනුත් කිව්වා නේ, standard එකකට ගෙන්නවත් බැරි එකේ කොහොමද ඕව කරන්නේ?
    ඕව හරියට කරනවා නම් අවුලක් නෑ.
    හැබැයි එහෙම කරපු දාට pvt medi fac ඇත්තෙත් නෑ (වැඩිම වුනොත් non profitable ඒවා තියේවි)
    හැබැයි හරි නියමනයකින් pvt medi fac වලට ළමයි ගන්නවා නම්, සල්ලිකාරයෝ ඔච්චර කෑ ගහන්නෙත් නැ ඕව ඕන කියල.

    ඔන්න දැන් SAITM 4th batch එකේ parents ලම කියනෝ, final xam එක වංචනිකයි කියල. එතකොට කලින් 3 කොහොමට ඇත්ද?
    පුළුවන් නම් ඔය කටින් ම ඒවටත් විරුද්ද වෙන්න කෝ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Wassakatawath ispirithalekata nogiya data card dagena ena hujja kollo bn me kiriye wadimanak berihan denne. :lol:

    ඔව් මේ thread එකේම කී දෙනෙක් ඉන්නවද බලපන්කො. 49 data card එකේ ඉතුරු රුපියල ලැබුනේ නෑ කියලා නාහෙන් අඬාගෙන එළකිරි එන සෙට් එක තමයි රටේ අධ්‍යාපන ක්‍රමේ ගැන ටෝක්ස් දෙන්න එන්නේ. ඕකුන්ට ගහන්න ඕනේ පයින්... :yes: :yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය පුතා කියන්නකෝ මම අවුරුදු 13ක් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරපු කෙනෙක් වෙන්නයි ඔය පුතා එහෙම නොවෙන්නයි හේතුව :eek: ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද :eek: දොස්තර උනේ නැත්තන් රටට සේවය කරන්න බැරිද. යකාගේ කතාවක්නේ මේක.

    ඔය පුති ට මම කියපු දේ වත් තේරුම් ගන්න බැරි වුනා නේ. එකට නේ මම එහෙම කිව්වේ :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනික මෙතැනදී අපි ඉල්ලන්නේ SAITM රජයට ගන්න කියල.
    SAITM eka anduwata gannawanam SAITM eke siyaluma watinakama estimate karala e gaana rajaya SAITM eke aithi unta gewanna oni.
    අනිත් එක තමයි, මේ අය කරන්නේ රජයේ campus වල ඉන්න හොඳ lecturers ල,prof ල බිලී බාගන්න එක.

    Bilee baaganna maalu nemeine profaala. :lol:

    Me studentsla udgoshana karanne sadarana hethuwak athuwa nam, aniwa professors lath inneoni unge side eke. Ethakota profala hithanna oni "idiri paramparawala nidahas adyapanaye naamayen api private ugannanne naa, maage dayabara duppath sisun sadahaa mama rajaye campus wala pamanai ugannanne" kiyala. Eth meka therumak nathi moda wadak kiyala danna nisa godak professorla unta support naa, e gollo kamathi SAITM wage thawa hadenawanam. Sulutharayak akamathee.

    Kohomahari oka SAITM ekewath private education walawath awulak neme, profala danaganna oni ehenam un oya igenaganna kaale kaagahana widiyatama professorla unamath private institute wala ugannanne naa kiyanna.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මේ thread එකේම කී දෙනෙක් ඉන්නවද බලපන්කො. 49 data card එකේ ඉතුරු රුපියල ලැබුනේ නෑ කියලා නාහෙන් අඬාගෙන එළකිරි එන සෙට් එක තමයි රටේ අධ්‍යාපන ක්‍රමේ ගැන ටෝක්ස් දෙන්න එන්නේ. ඕකුන්ට ගහන්න ඕනේ පයින්... :yes: :yes:

    :shocked::shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Bambuwa strike kiyala OPD vitarai bn wahanne. Mama heta on call ekka. :lol: Ward ,ICU ,HDU ,SCBU ,Labour room,Emmergency surgeries and all the wards are functionning bn.:lol: ape un karana strike. Mulu lankawema onna ohomai strike karanne. :lol: strike data OPD beheth denne nathi nisa podi amaruwata ena ekath direct ward admit karana nisa ward heavy wenawa tawa strike data. Me wassakatath ispirithale mogiya hujja kollo tamai elakiriyata wela strike walata pora talk denne bana bana :lol:
    තොට හෙට බඩ පළ කියන්න හැදුවේ :P
    එහෙම නම් කමක් නැහැ :)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය පුතා කියන්නකෝ මම අවුරුදු 13ක් ආණ්ඩුවේ සල්ලි නාස්ති කරපු කෙනෙක් වෙන්නයි ඔය පුතා එහෙම නොවෙන්නයි හේතුව :eek: ඇයි යකඩෝ අපි නිකන් අත පල්ලෙන් වැටිලද :eek: දොස්තර උනේ නැත්තන් රටට සේවය කරන්න බැරිද. යකාගේ කතාවක්නේ මේක.

    රටට සේවේ කරන්න ඩොකෙක් වෙන්නම ඕනේ නෑ බන්. අනිත් හැම රැකියාවක් තුලින්මත් පුළුවන්. දොස්තරලා විතරයි රටට සේවේ කරන්නේ කියන කතාව මම දැක්ක ඩොකාලා නිතරම කියනවා. ඒ කතාව වැරදියි. :yes: :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Heta mama karana ceasarean section gaana mama Friday udeta ubata VM ekak daala kiyannam hode. ;)
    ඉතින් බන් ස්ට්‍රයික් කරන්නෙ අර උඹ කිව්ව වගේ නම් මොකටද බන් නිකම් ඉස්පිරිතාල වහනවා වගේ කියන්නේ
    උඹලා අන්තිමට වැඩත් කරලා බළු බැනිලිත් අහනවා නෙ
    කෙලින්ම අපි බාහිර රෝගීන් බලන් නැහැ කිව්වා නම් ඕක ඔය තරම් දරුණුවට දැනෙන්නෙ නැහැ නෙ මිනිස්සුන්ට
    හෙට ඉස්පිරිතාලේ යන්න හිතලවත් හිටපු නැති උනුත් බනිනවා ඔහොම ස්ට්‍රයික් කිව්වම
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔය පුතී ල ඔක්කොම doctors ලගේ intern එක වෙන එකක් එක්ක පටලවා ගෙන.
    E kiyanne uba kiyana widiyata Doctor intership karanakota, rajayen doctor kenekwa hadanna wiyadam karapu siyaluma badhu mudal nawatha rajayatama hambela thiyenawa kiyalada?

    Doctor degree eke watinakama Doctor internship karana kaaledima tax widiyata rajayata gewanawa kiyala uba kiyanne?
     
    • Like
    Reactions: Jonnie_Walker