~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මම ගස් උඩ ඉන්නවද උඩ බලන් හිටියේ ඉතින් :P


    හ්ම්...ගහක එල්ලිලා ඉන්නවද කියන්නත් බෑ නේ අන්නේකයි...දැන් හොයා ගත්තද

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mu yako genu paranayak dekka gaman kada path wela :P:P:P
    ko yako hard talk :angry::angry::angry:

    මේක පුදුම වැඩක්නේ... අපි හෙළ සිරිතට හැදිච්ච මිනිස්සු...
    කාලෙකට පස්සේ කෙනෙක් හමුවුණහම දුක සැප අහන එක අපේ සිරිතක්.... :baffled:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා දැන් අඩුයි දැන් ගෙදර සහ වැඩට යනවා

    එක ගවුම් කෑල්ලක් (සාරා) යන කොට තවත් ගවුම් කෑල්ලක් එනවා..
    පී‍්‍රතියි පී‍්‍රතියි නැත්තං කුකුල්ලු අනාත වෙනවා... :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    mu yako genu paranayak dekka gaman kada path wela :P:P:P
    sugarantsB.jpg