~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒකත් ආතල් එකක් විදියට දාපන්කෝ, ජීටියා මොන ටෙක්ස්ට් සට්යිල් එකක්වත් සයිස් එකක්වත් නැතිවනෙ දාන්නෙ ඉන්ග්‍රීසි අකුරු වලින් :P:P:rofl::rofl:

    දැන් බලපං ඇමසියා, එරෝසන් සමහරු කියනවා දත් කිඹුලත් ජීටිගේ ෆේක් කියලා.. දැන් නම් කොට නිහාලුත් සැකයි.... :shocked:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පැත්තෙන්ම හිටු..ලන් වෙනවා එහෙම නෙවේ


    ඩෝලේ මං ගැන දන්නවා....
    මම අහිංසකයි විශ්වාස කරන්න පුලුවන් මට්ටමක එකෙක් කියලා....
    ජරා උකුස්සෝ වගේ නෙවෙයි.... :P
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    දැන් බලපං ඇමසියා, එරෝසන් සමහරු කියනවා දත් කිඹුලත් ජීටිගේ ෆේක් කියලා.. දැන් නම් කොට නිහාලුත් සැකයි.... :shocked:


    මම කවුද කියල හිතන්න බෑ..නේ:P;)

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඩෝලේ මං ගැන දන්නවා....
    මම අහිංසකයි විශ්වාස කරන්න පුලුවන් මට්ටමක එකෙක් කියලා....
    ජරා උකුස්සෝ වගේ නෙවෙයි.... :P
    අනේ..පා......ලයන් යන්න

    මම දැකලා නෑ, දැකල තියෙන්නෙ ඉන්ගිරිසි අකුරු වලින් විතරම්යි :oo:
    ඔයා තාම පොඩි කුක්කෙක්නේ ...