~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන වැඩක් නෑ ෆේක් නඩත්තු කරන එකයි ලින්ක් ඉල්ලන එකයි තමයි කරන්නේ.... :yes:

    :lol::lol: කොහොම ද දැන් ඔය ෆේක් අයිඩී කිහිපයක් එකවර පෝස්ට් කරන්නෙ එතකොට?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ..පා......ලයන් යන්න

    ඔයා තාම පොඩි කුක්කෙක්නේ ...

    ඉස්සර සින්හලෙන් දාන්න ඇති, මන්න්පහු ගිය කාලෙ දැකල තියෙන්නෙ ඉන්ගිරිසි අකුරු වලින් විතරයි :baffled:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අඩු කරගන්න ඕන කිය කියානෙ හිටියේ , යාලුවෝ ෆෑස්ට් ෆුඩ් කද්දි බලං ඉන්න වෙනව කියල :baffled:
    ow eth ithin asaneepa una nisa bassa :( dan shape eke healthy food witharai kanne
    anga thiyaganna oney lassanata wedding ekata :P