මොලේ තියෙන උන් ඉන්නවනම් ගන්න එපා මුන්ගේ සිම්.ජරාම Company එකක්.හෙනම හොරු.මම ඔය කියන connection එක use කරා.my page එකෙන් තමා data balance බලන්නේ.ඒත් කාලයක් ඕක වැඩ කරේ නැහැ.Call කරාම කියන balance එක වැරදි.ගිය මාසේ බිල අවෙත් නෑ,මේ මාසේ call කරලා ඇහුවම කියනවා 5,800 ගානක් තියෙනවලු.මට හොඳටම විස්වාසයි ලිමිට් පැන්නේ නැහැ කියලා.ඒක නිසා මුන්ගෙන් ගන්න එපා එකෙක් වත්![]()
Ganna epa bn. Math gaththa. 550 kiwwata 750 withara enawa. Munge my page ekath hariyata weda karanne nae. Bill eke details balanna bae thawama. Thawama months 3ka bill Eka awilla nae Mata. Mama bill Eka check karanna call ekak gaththahama mama danneth nae VAS services walata rs.300+ ganak kepila.
මොලේ තියෙන උන් ඉන්නවනම් ගන්න එපා මුන්ගේ සිම්.ජරාම Company එකක්.හෙනම හොරු.මම ඔය කියන connection එක use කරා.my page එකෙන් තමා data balance බලන්නේ.ඒත් කාලයක් ඕක වැඩ කරේ නැහැ.Call කරාම කියන balance එක වැරදි.ගිය මාසේ බිල අවෙත් නෑ,මේ මාසේ call කරලා ඇහුවම කියනවා 5,800 ගානක් තියෙනවලු.මට හොඳටම විස්වාසයි ලිමිට් පැන්නේ නැහැ කියලා.ඒක නිසා මුන්ගෙන් ගන්න එපා එකෙක් වත්![]()
මේක අරගත්තට පස්සේ ඇක්ටිව් වෙන්න කොච්චර වෙලා යනවද ?
මේකේ ඩේටා කවුන්ට් වෙන්නේ සාමාන්‍ය සාධාරණ විදිහට නේද?
24H ethulatha active wenawa,
රුපියල් 1500 යි අයිඩී එකේ කොපියයි දුන්නම හරිනේද?
mama nam kiyanne ganna epa oka,patta horu uda tiyena comment balapanko
වෙනම තිඩ් එකක් මම දැක්කා ඕක අරන් 20000 ගණන් වල බිල් ආවා කියලා mama nam kiyanne ganna epa oka,patta horu uda tiyena comment balapanko
වෙනම තිඩ් එකක් මම දැක්කා ඕක අරන් 20000 ගණන් වල බිල් ආවා කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1785081

samaharuntanam aul wela thiyanawa kiyala dekka, ath godak denekta ehema getalu ethiwela ne,
Ow ban ganna epa, munge hena hora wedak yanwa. mage bill eka 19,000Rs , ehuwahama kiyanwa use karalau, yako mage slt eke wath echchra enne nehe. man use meter daala thiyenne. man munta email kara reply nehe. kaalakanni. man kiwwa disconnect karanna kiyala.
GEWANNA EPA BILA MAMA GEWANNETH NEHA
thava eva vikunanda kalin vikunapuwa activate karapan miniho...dawas 2ken magulak activate karanava !!